මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    කොරෝනා සෙට් එකක් හම්බ වෙලා , උනුයි කොරෝනා නැති එවුනුයි ඔක්කොම එකතු වෙලා පැනලා යන්න ගේමක් ගහලලු 😂 උන් ඔක්කොම දැන් එකගොඩේ එලියෙලු ඉන්නේ, කොහොමද මොලේ 💣💣

    ඉතින් ඔක මර්ධනේට පොලිසිය යන්නේ කොමෙයි? අරුන් කැස්සොත් දුවයිද දන්නැ
     
    • Like
    Reactions: charitha2011

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    ඉතින් ඔක මර්ධනේට පොලිසිය යන්නේ කොමෙයි? අරුන් කැස්සොත් දුවයිද දන්නැ
    බබා පාට් නැති වෙයි ඉතින් ඈත ඉදන් සොට් එක දෙයි. හුරතල් කරන්න ලගට යන්න බෑනෙ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,489
    6,174
    113
    ඇතුලේ ගිනි තියෙනවා.වෙඩි ශුටින් යනවා සැරින් සැරේ.උදේ වෙද්දි මොනවා වෙයිද දන්නේ නැ

    කොරෝනා පිටින දාල නිදහස් කරන්න List එකක් වගේම
    පෝලිම් කරල වෙඩි තියන්නත්
    List එකක් තියෙනවද දන්නෙ නෑ මේ පාරත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,404
    113
    ඕවාට කියන්නේ පෝරියල්.... ගහපු ගේම ආපහු සෙට් වෙලා වගේ.

    මුන් prisoners සෙට් එකක් පැනලා ඇති සුවර් එකටම. බැරි වුන එවුන් තමයි, ගිනි තියලා පනින්න හදන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    Eka adala nethi tanak ne bn
    ළමයි හැදුවාම ජනගහනය වැඩිවෙනවා. එතකොට හොරු වැඩිවෙනවා. බන්ධනාගාර වල තදබදය ඇතිවෙනවා. කොරෝනා වේගයෙන් බෝවෙනවා. ඔය විදියටද?
     
    • Haha
    Reactions: asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Iye 28 shaniwa idh yawuwe mahara indala neda? Ada me siddiya athara mokak hari connection ekak nadda?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ළමයි හැදුවාම ජනගහනය වැඩිවෙනවා. එතකොට හොරු වැඩිවෙනවා. බන්ධනාගාර වල තදබදය ඇතිවෙනවා. කොරෝනා වේගයෙන් බෝවෙනවා. ඔය විදියටද?
    Ma nigga got it
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    Ma nigga got it
    තව තියෙනවා. ජන ගහනය වැඩි උනාම බස්වල තදබදය වැඩිවෙනවා. මීටරේ පරතරේ සෙන්ටිමීටරේ වෙනවා කොරෝනා බෝවෙනවා. 5000 පොළිම වැඩිවෙනවා. කොරෝනා බෝවෙනවා. ෆාමසියෙ බෙහෙත් පෝලිම වැඩිවෙනවා. බැංකුවේ ATM එකය පෝලිම වැඩිවෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    තව තියෙනවා. ජන ගහනය වැඩි උනාම බස්වල තදබදය වැඩිවෙනවා. මීටරේ පරතරේ සෙන්ටිමීටරේ වෙනවා කොරෝනා බෝවෙනවා. 5000 පොළිම වැඩිවෙනවා. කොරෝනා බෝවෙනවා. ෆාමසියෙ බෙහෙත් පෝලිම වැඩිවෙනවා. බැංකුවේ ATM එකය පෝලිම වැඩිවෙනවා

    E okoma widaganna puluwan. sinhalu wedi wena eka tamai daraganna beri