මචන්ලා මට දැනගන්න ඕන යුටියුබ් වීඩියෝ වලට කමෙන්ට්ස් දාපු කට්ටියට ප්රයිවට් මැසේජ් එකක් දන්නේ කොහොමද කියලා (අපේ වීඩියෝ වලට කොමෙන්ට්ස් දාපු අයට නෙමේ වෙන වීඩියෝ වල කොමෙන්ට් වලට )ලොකු උදව්වක් මචන්