මැසේජ් යවන්න විදියක්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මට දැනගන්න ඕන යුටියුබ් වීඩියෝ වලට කමෙන්ට්ස් දාපු කට්ටියට ප්‍රයිවට් මැසේජ් එකක් දන්නේ කොහොමද කියලා (අපේ වීඩියෝ වලට කොමෙන්ට්ස් දාපු අයට නෙමේ වෙන වීඩියෝ වල කොමෙන්ට් වලට )ලොකු උදව්වක් මචන්
     
    • Like
    Reactions: The Kingslayer

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    About ටැබ් එකේ ඊමේල් එක දිලා නම් කෙලින්ම මැසේජ් කරන්න පුලුවන්.

    ඒත් නැත්නම් Discussion ටැබ් එකට කමෙන්ට් එකක් දාන්න තම්යි වෙන්නේ.ඒක නම් ප්‍රයිවට් නෑ.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    bump
    About ටැබ් එකේ ඊමේල් එක දිලා නම් කෙලින්ම මැසේජ් කරන්න පුලුවන්.

    ඒත් නැත්නම් Discussion ටැබ් එකට කමෙන්ට් එකක් දාන්න තම්යි වෙන්නේ.ඒක නම් ප්‍රයිවට් නෑ.
    Ow machan godak ewala email eka nane .mama baluwe mokuth addons ekak wage deyak tiyada kiyala wat