ඉතින් ඇත්තනෙ බංThat and the fact that telcom providers like Dialog still don't offer true unlimited WIFI at home or businesses. It's what keeps Sri Lanka in the dark as a 3rd world country, when otherwise they have potential to excel and advance with technology.




mae huttage online account wala 200000usd walata wada tiyenawaමූනං මහ මලපෙරේත උත්තෙක්. අඩුගානේ තියං ඉන්න ගෑනිට රෙද්දක් වත් අරං දෙන්නේ නැති එකේ වැඩියෙන් දීලා අයිෆෝන් ගනියි![]()
මේ සුද්ද කියපු එක දැකලවත් අන්ලිමිටඩ් දෙයිද ??
සල්ලි තියෙන සමහර උං ඉන්නවා අඳින්නේ කන්නේ බොන්නේ වියදං කරන්නේ නැතිව මළපෙරේතයෝ වගේ ඉන්න.mae huttage online account wala 200000usd walata wada tiyenawa
mu scam artist kenek kiyala net eke nan tiyenawa attada boruda danne.සල්ලි තියෙන සමහර උං ඉන්නවා අඳින්නේ කන්නේ බොන්නේ වියදං කරන්නේ නැතිව මළපෙරේතයෝ වගේ ඉන්න.
බොරුනං බලපං ඕකුං කරන වීඩියෝ සෙට් එකේම එකම ඇඳුම අඳින්නේ
මගෙත් නෑකෙනෙක් ඉන්නවා කොළඹ හතේ ගෙවල්, කෝටි ගනං දේපොළ. ලක්ෂ ගනං ආදායම, හැබැයි ට්ර්පක් එහෙම සෙට්වුනොත් කන්නේ බොන්නේ මාස් පඩි කාරයෝ උස්සං එන ඒවා විතරයි![]()