menna mu lankawata benala

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    That and the fact that telcom providers like Dialog still don't offer true unlimited WIFI at home or businesses. It's what keeps Sri Lanka in the dark as a 3rd world country, when otherwise they have potential to excel and advance with technology.
    ඉතින් ඇත්තනෙ බං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මූනං මහ මලපෙරේත උත්තෙක්. අඩුගානේ තියං ඉන්න ගෑනිට රෙද්දක් වත් අරං දෙන්නේ නැති එකේ වැඩියෙන් දීලා අයිෆෝන් ගනියි🤣🤣
    mae huttage online account wala 200000usd walata wada tiyenawa
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මේ සුද්ද කියපු එක දැකලවත් අන්ලිමිටඩ් දෙයිද ??

    Ispලා දෙන්න හැදුවත් trcsl එක දෙන්න දෙන එකක් නෑ. එයාලා භයයි රටේ ජනතාවට කරදරයක් වෙයි කියලා.
     
    • Haha
    Reactions: vito

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mae huttage online account wala 200000usd walata wada tiyenawa
    සල්ලි තියෙන සමහර උං ඉන්නවා අඳින්නේ කන්නේ බොන්නේ වියදං කරන්නේ නැතිව මළපෙරේතයෝ වගේ ඉන්න.
    බොරුනං බලපං ඕකුං කරන වීඩියෝ සෙට් එකේම එකම ඇඳුම අඳින්නේ🤮

    මගෙත් නෑකෙනෙක් ඉන්නවා කොළඹ හතේ ගෙවල්, කෝටි ගනං දේපොළ. ලක්ෂ ගනං ආදායම, හැබැයි ට්‍ර්පක් එහෙම සෙට්වුනොත් කන්නේ බොන්නේ මාස් පඩි කාරයෝ උස්සං එන ඒවා විතරයි🤣🤣 පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් කෝටි ගානේ පම්පෝරිය.
    මටත් කියන්න ඇවිත් අම්මට උකාගන්න කිව්වා🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    සල්ලි තියෙන සමහර උං ඉන්නවා අඳින්නේ කන්නේ බොන්නේ වියදං කරන්නේ නැතිව මළපෙරේතයෝ වගේ ඉන්න.
    බොරුනං බලපං ඕකුං කරන වීඩියෝ සෙට් එකේම එකම ඇඳුම අඳින්නේ🤮

    මගෙත් නෑකෙනෙක් ඉන්නවා කොළඹ හතේ ගෙවල්, කෝටි ගනං දේපොළ. ලක්ෂ ගනං ආදායම, හැබැයි ට්‍ර්පක් එහෙම සෙට්වුනොත් කන්නේ බොන්නේ මාස් පඩි කාරයෝ උස්සං එන ඒවා විතරයි🤣🤣
    mu scam artist kenek kiyala net eke nan tiyenawa attada boruda danne.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22