මගේ බිස්නස් එක ගන්න හදනවා වෙන කොම්පැනි එකක්

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,474
    5,577
    113
    ammata kiyala call ekak dipan.

    just joke. lol

    .com / .net wage domain ekak use karapan kisi aulak ne.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා ස්පෑම්ස් බං. මට මේ වගේ ස්පෑම් එකක් ඉස්සෙල්ලාම ආවේ 2012හෙ විතර. ඩොමේන් එක තියෙන්නෙ උබේ නමට නම් කාටවත් ඒක උබෙන් ගන්න බෑ. :cool:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,883
    8
    35,533
    113
    This scam is quite old.... at least 8 years! But used different emails and names.

    Note that MIPO exists as a Registrar and the details like the phone number and the address mentioned on your emails are correct.
    http://www.mipo.net.cn/index.html

    Just fire up an email to check about the mail you received.
     
    • Like
    Reactions: silentsahan

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මගේ ප්‍රශ්නය මන් බලාගන්නම්
    ඉතිං එහෙනං මොකටද අම්ම දැම්මල ටැලිපෝන් කොරවන්නේ? අම්ම ගාවගන්න ඕන නෑනේ

    දැන් උබේ අම්මත් බිස්නස් එකේම පාට් එකක් නිසා... බිස්නස් එකත් එක්ක අම්මවත් දෙනවද ? :rolleyes:

    සංස්කෘතියට අවුල් නැද්ද ඒ වැඩේ ? :dull:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    උඹ පුදුම මිනිහෙක්නෙ. Hosting business එකක් කරන්නෙ, Spam email එකක්වත් හරියට identity කරගන්න knowledge එකක් නැතුව ද?

    දෙයියන්ගෙම පිහිටයි උඹේන් hosting ගන්න උන්ට.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Hosting neda karnne? Me wage thread damma ma tiyena danuma dorey yanawane?
    Owa basic knowledge. Maath me field eke thama..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Spam එක අදුරන ගන්න බැරි පොඩි එකෙක් නමේ උපදෙසක් බලාගෙන පොස්ට් එක දැම්මේ.

    ok පොස්ට් එක අයින් කලා මගේ ප්‍රශ්නය මන් බලාගන්නම්

    aniwa mchan meke inne patta kuhakayo...
    kari ballo.. :frown:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අප්පාහ්... හොස්ටින්ග් දෙන එකෙක් දාන ත්‍රිඩ් බලපන්කො