සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    WordPress theam eka ehmma atharala neh
    1606813625255.png


    :rolleyes:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    යූටියුබ් එකේ ඒ විඩියෝ එකට තියෙන කමෙන්ට්ස් දැක්කම එපාවුනා...මිනිස්සුන්ව අන්දන්න පට්ට ලේසි කියන එක තේරෙනවා කමෙන්ට්ස් දැක්කම.

    8-5 විදවනවලු :lol:
    උට්ට දැකලවත් නැතිව ඇති සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් කියන්නේ කොයි වගේ එකක්ද කියලවත් :P
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,310
    4,099
    113
    ඔන්ලයින් ඔන්ටපිනියර් කෙනෙක්ද.

    කෝ බන් අර ඔන්ටපිනියර් කියල අකවුන්ට් එකක් හදාගෙන ආපු එකා. දැන් පොස්ට් දාන්නේ නෑ නේද?
    පව් බං ඌ පොඩි එකෙක් ,දැන් ෆෝර්ම් එක බැහැල ඇති බං 😝😝😝
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ Avenra එකෙන් නඩු දාන්නේ නැද්ද දන්නේ නෑ උන්ගේ නම ගත්තට. හැබැයි මැලිබන් නමිනුත් ගාමන්ට් එකක් තියෙනවා නේද. මම හිතන්නේ එකම field එකේ නැතුව වෙන field එකකට ඒ නමම ගන්න පුළුවන් ඇතිනේ? 🤔
    nama trademark ekak widihata register karala thiyenna one eekata
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මට මූ ගැන තද කණගාටුවක් ඇති වෙනවා,

    ඌට දියුණු වෙන්න ඕනෑකම තියෙනවා, ලංකාවේ 90% තරුණ ළමයි ඔය වගේ, දුප්පත් පවුල් වල අසරණ ළමයි, උන්ට දියුණු වෙන්න ඕනා කම තිබුනට ඒවා කරන්නේ කොහොමද? career පාත් ගැන දැනුමක් නැහැ, උන්ට ඒවා කියා දෙන්න එකෙක් නැහැ, පාසල් වල ඔවා කියල දෙන්නේ නෑ, ගොඩක් කොල්ලන් අහන ප්‍රශ්ණ බලන්න, මේ කෝස් එක නැතිව ඉක්මනටම ඉවර කරන්න පුළුවන් මොකක්ද? මේක නොකර මේම කරාම ඉක්මනට ඉවර කරන්න...

    ඔය විදිහේ අදහස් තියෙන්නේ, දෙයක් ලබාගන්න නම් කැප වෙන්න ඕන, ඒ වගේම ලේසි විදි නැහැ කියල, ලේසියෙන් කරන දේවල් මොකක් හරි ඇස්බැන්දුම් නැත්නම් මගඩියක් කියල. ඔය මොකක් හරි සාධාරණ විදිහකට ඩීසන්ට් ආදායමක් ගන්න එකෙක් එක කරන්නේ ඒ අදාළ දෙය ගැන හොඳට ඉගෙනගෙන, නැතුව ඉක්මනට පොහොසත් වෙන විදි නෑ කියල,

    මේ ළඟක දීත් මම දන්නා කොල්ලෙක්ට ලොටරි එකක් ඇදුනා කියන sms එකක් ආව, ඌට මම කිව්වා උඹ ලොටරි එකක් ගත්තේ නැත්නම් ඕකක් දිනන්නේ කොහොමද කියල, ඌට ඒ තරම් සරළ දෙයක් තේරුම් ගන්න බැරි වුන, ඌ හිතුවේ මම ඉරිසියාවට ඌට ලැබෙන්න තියෙන දේ බ්ලොක් කරනවා කියල, ඔය වගේ මැන්ටලිටි එකක් දැන් ළමයින්ට තියෙනවා, :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    යූටියුබ් එකේ ඒ විඩියෝ එකට තියෙන කමෙන්ට්ස් දැක්කම එපාවුනා...මිනිස්සුන්ව අන්දන්න පට්ට ලේසි කියන එක තේරෙනවා කමෙන්ට්ස් දැක්කම.

    8-5 විදවනවලු :lol:
    උට්ට දැකලවත් නැතිව ඇති සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් කියන්නේ කොයි වගේ එකක්ද කියලවත් :P

    උගේ අර කඩ කෑල්ලේ දිව්‍යලෝක සැප ඇති :rofl:


    හරි හරි කොල්ල ට්‍රැක් එකට වැටිලා ඉන්නේ :rofl:

    ඊ මනි කාරයෝ ඔක්කොම ඇකඩමි දාන්නේ අපිට මාර ආදරයක් නේද බං උන්ට තියෙන්නේ :lol:
     

    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    මූ ගැන දන්න සිරාවට දන්නා ඩයල් එකක් එළකිරියේ ඉන්නවා.
    බලමු මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරයි සමහර විට...


    View attachment 104320
    View attachment 104322

    sewakayanta laksha ganan padi gewana bossge office eka :P
    මේ machine එකෙන්ද බන් ios develop කරන්නේ ?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    අනෙ මන්දා බන් .මෙවාගෙ පොස්ට්ස් වලට කමෙන්ට්ස් දාලා ඇති වෙලා මට .
    මෙ ඔන්ලයින් ඔන්ටපෙනියර්ලාගෙ මට පෙනවා එකම එක දෙයක් .
    ඒ උන්ගෙ ගොඩෙ බයි ලුක් එක.
    ඇයි බන් ඒ ?
    පොෂ් ටයිප් එකෙ උන්ට ඔන්ටපෙනියර් ලා වෙන්න හිතෙන්නෙ නැද්ද ?

    එහෙනම් හිතෙන්න ඔනි ලංකාවෙ යු ටියුබ් චැනල්ස් ටාගට් කරන්නෙ කොයි ක්‍රවුඩ් එකද කියන එකත්.
    ලංකාවෙ ටී වී චැනල්ස් වගෙම තම යු ටියුබ් චැනල්ස් පවා ටාගට් කරන්නෙත් ඒ ක්‍රවුඩ් එක තමා.
    Deyak hariyata karaganna un famous wenne unge field eke ewun athara. Mn dakala thiyana pattama pora thama rangana punchihewa.( Crypto Fox)
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Paw ithin. Wena kiyanna deyak nam na.
    Apitath one nam puluwan minissu rawattanna... arahema puluwan mehema puluwan kiala.. Eeth ee salli mokatada ban... Eeeta wada hodai reela guu kanawa