මීකුණක්ආරන් ඇවිදිනවලූ පූසෙක් ඉන්න කෙනෙක් හොයන්ඔන්ලයින් ඔන්ටපිනියර් කෙනෙක්ද.
කෝ බන් අර ඔන්ටපිනියර් කියල අකවුන්ට් එකක් හදාගෙන ආපු එකා. දැන් පොස්ට් දාන්නේ නෑ නේද?
youtube views ganna karana boru wedaboruwakda bn oya karanne ethakota

අඩෝ Avenra එකෙන් නඩු දාන්නේ නැද්ද දන්නේ නෑ උන්ගේ නම ගත්තට. හැබැයි මැලිබන් නමිනුත් ගාමන්ට් එකක් තියෙනවා නේද. මම හිතන්නේ එකම field එකේ නැතුව වෙන field එකකට ඒ නමම ගන්න පුළුවන් ඇතිනේ?View attachment 104320View attachment 104321
View attachment 104322
sewakayanta laksha ganan padi gewana bossge office eka![]()
බැ බැ රෙජිස්ටර් කරාම ෆිල්ඩ් එක අදාල නැ. අපහරනයට නඩු දාහැතැකි. ඇට්ලස් ලාගේ නමඅඩෝ Avenra එකෙන් නඩු දාන්නේ නැද්ද දන්නේ නෑ උන්ගේ නම ගත්තට. හැබැයි මැලිබන් නමිනුත් ගාමන්ට් එකක් තියෙනවා නේද. මම හිතන්නේ එකම field එකේ නැතුව වෙන field එකකට ඒ නමම ගන්න පුළුවන් ඇතිනේ?![]()
View attachment 104320View attachment 104321
View attachment 104322
sewakayanta laksha ganan padi gewana bossge office eka![]()