සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔන්ලයින් ඔන්ටපිනියර් කෙනෙක්ද.

    කෝ බන් අර ඔන්ටපිනියර් කියල අකවුන්ට් එකක් හදාගෙන ආපු එකා. දැන් පොස්ට් දාන්නේ නෑ නේද?
    මීකුණක්ආරන් ඇවිදිනවලූ පූසෙක් ඉන්න කෙනෙක් හොයන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    Oka attak da bn online salli hoyala laksha ganag ganna awun innawa eka atta et mu school yana podi ekak ne
    Mama graphic filed eka 5 year innawa et fiver ekan eka wadakwat awa naha
     
    • Like
    Reactions: netnet

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    500028400145_267224.jpg
    500040900799_115709.jpg

    122845356_141874367668434_4297717561412129125_o.jpg


    sewakayanta laksha ganan padi gewana bossge office eka :P
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,825
    1
    102,186
    113
    34
    Kalutara
    View attachment 104320View attachment 104321
    View attachment 104322

    sewakayanta laksha ganan padi gewana bossge office eka :P
    අඩෝ Avenra එකෙන් නඩු දාන්නේ නැද්ද දන්නේ නෑ උන්ගේ නම ගත්තට. හැබැයි මැලිබන් නමිනුත් ගාමන්ට් එකක් තියෙනවා නේද. මම හිතන්නේ එකම field එකේ නැතුව වෙන field එකකට ඒ නමම ගන්න පුළුවන් ඇතිනේ? 🤔
     
    • Like
    Reactions: sacrox

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    අනෙ මන්දා බන් .මෙවාගෙ පොස්ට්ස් වලට කමෙන්ට්ස් දාලා ඇති වෙලා මට .
    මෙ ඔන්ලයින් ඔන්ටපෙනියර්ලාගෙ මට පෙනවා එකම එක දෙයක් .
    ඒ උන්ගෙ ගොඩෙ බයි ලුක් එක.
    ඇයි බන් ඒ ?
    පොෂ් ටයිප් එකෙ උන්ට ඔන්ටපෙනියර් ලා වෙන්න හිතෙන්නෙ නැද්ද ?

    එහෙනම් හිතෙන්න ඔනි ලංකාවෙ යු ටියුබ් චැනල්ස් ටාගට් කරන්නෙ කොයි ක්‍රවුඩ් එකද කියන එකත්.
    ලංකාවෙ ටී වී චැනල්ස් වගෙම තම යු ටියුබ් චැනල්ස් පවා ටාගට් කරන්නෙත් ඒ ක්‍රවුඩ් එක තමා.


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,905
    40,043
    113
    Homagama
    අඩෝ Avenra එකෙන් නඩු දාන්නේ නැද්ද දන්නේ නෑ උන්ගේ නම ගත්තට. හැබැයි මැලිබන් නමිනුත් ගාමන්ට් එකක් තියෙනවා නේද. මම හිතන්නේ එකම field එකේ නැතුව වෙන field එකකට ඒ නමම ගන්න පුළුවන් ඇතිනේ? 🤔
    බැ බැ රෙජිස්ටර් කරාම ෆිල්ඩ් එක අදාල නැ. අපහරනයට නඩු දාහැතැකි. ඇට්ලස් ලාගේ නම
    ඇටිලස් කියලා ලගින් යන්න තව එකෙක් දාගෙන ගිය නඩුවක් කතා කරලා වැස්සුවා.

    තමා avnra නොදා ඉන්නවා ඇත්තේ කබ්බෝ ෆොම් කරන්න ඔනා නැති නිසා හෝ තම නොදන්න නිසා වෙන්න ඇති.