සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    fiver කරලා සල්ලි හොයන උන් ඕනෙතරම් ඉන්නවා, ඉන්දියාවේ එහෙම ඉන්නවා මාසෙකට ලක්ෂ 50-60 හොයන ඩයල් . හැබැයි මු මේ එන්න හදන්නේ වෙන fiver වලින් සල්ලි හොයල දෙන හැටි කියල දෙන වැඩකට සෙට් වෙන්න වගේ :)
     
    • Like
    Reactions: MarshMello

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,194
    113
    34
    Kalutara
    Deyak hariyata karaganna un famous wenne unge field eke ewun athara. Mn dakala thiyana pattama pora thama rangana punchihewa.( Crypto Fox)
    අඩෝ කෝ බන් දැන් ඌ 2017දි දැක්කයින් පස්සේ දැක්කෙම නෑ
     
    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    මුගෙ කාතාව අහල අන්ත අසරන වෙනව බන් මූ කියන ඒ්ව කරන්න ගියොත්. අනික පොර හිතන් ඉන්න‌ේ IT ක්ෂේසත්‍රය කියන්න‌ෙ fiver , AdSense , drop shipping කියන එකට කියල. තාාම ol වත් කරපු නැති එකෙක් AL කරල කරන්ඩ ඹනෙ ඒ්වයි degree එකක් ගන්න යොදවන කාලෙයි අපරාදෙ කියනව. මන් දැක්ක තව video එකක කියනවා IT degree තියාගෙන රස්සා නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියල. ඒහින්දා degree කරන් එක අත ඇරල පොර ගාවට එන්ඩලු ඉගෙන ගන්ඩ. මොන බූරුවද ඉගෙන ගන්න එකට තැන නෑ කියන්න‌ෙ අනික මන් නම හිතන්නෑ IT Degree එකක් තියෙන job එකක් නැති එකෙක් මේ ලංකාවෙ ඇති කියල. මේ්ක දැකල මොකෙක් හරි එකෙක් රැවටිල ඉගෙන ගන්න එක අත ඇරියොත් පට්ට අපරාදයක්.. තව මූ ලොකු වැඩක් කරා කියල පෙන්නන්ඩද කොහෙද කියනවා 8 - 5 job එකක් කරන්න එපාලු. (software company එකක් දැකල වත් නැතුව ඇති අඩු තරමෙ ෂොටෝ එකකින් වත්) තව එකෙක් යටතෙ වැඩ කරන්ඩ එපාාලු කියල. එහෙම කියල කියනවා උගෙ යටතෙ 5 ක් ද කොහෙද වැඩ කරනවා කියල. අපරාදෙ කියන්න බෑ මුගෙ යටතෙ වැඩ කරන එවුන්ට හිතුන්නැද්ද දන්නෑ මුගෙ කතාව අහල තනියම වැඩ කරන්න. ආයෙ කියනව තමන්ගෙම දෙයක් කරන්ඩ කියල කොල්ලෙලෙක් ත්‍රීවීල් එකක් ගන්න එක වැඩක් නෑලු . යකෝ උගෙ අප්පගෙ ලොජික් එකක් ඒ්ක ත්‍රීවීල් එකක් ගත්ත එකා තමන්ගෙම දෙයක් කරන්ඩනෙ ත්‍රීවීල් එකක් ගන්නේ. තව නම කියන්ඩ දේවල් ගොඩයි. මුට නෙවේ ගහන්ඩ ඹන‌ෙ මේවගේ වීඩියෝ කරන YouTube කාරයන්ට. මුන් විවුස් බ්ලාගෙන කරන ඒවගෙන් මේ වගේ ඒ්වා කරන්ඩ ගිහින් අසරන වෙන එවුන් ඉන්නවනම උන් පව්. කියන්ඩ තියෙන්න‌ෙ මුන් වගේ එවුනගෙ බොරු වලට රෑවටෙන් නෑතුව ඉගෙන ගනිල්ල, නම ගියපු institute එකකින්. නිකමටවත් මුන් පස්සෙ යන්ඩ එපා පුලුවන්නම පෝලිමට ගිහිල්ලා ඹකව report කරපල්ල පොර හින්ද රැවටෙන එවුනa වෙනුවෙන් කරන ජාතික සේවාවක් ඒ්ක. එකෙක් හරි බේරෙයි. fb එකේ පුදුම විදියට රැවටෙන්න‌ෙ පොරට
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,691
    9,351
    113
    appah mewa balala ada kale inna hama eka ma 8-5 job karanne kiyala giyama yako ape rate okkoma inne entrepreneurs la witharaiyi issarahata. dan inna podi unge olu kanawa bung un danne na mewa hama ekatama karanan puluwan da kiyala

    ethakota bung ape rate ona nadda garment walata minissu, factory wala wada karanna. okkoma thaniyama hadala yawannada kiyanne me widiyata?

    anith eka oya motivational speech walin wenne thawa kattiya depress wena eka unta target achieve karanna bari unama

    oya loke udata giya hama ekama motivational speech magule balal na bung. eka wath mun danne na

    anith eka waddo igena gatha aya newe kiyanawa. pissuda bung yako Bil gates, Mark aiya . Elon ehama O/L fail unda? un loke top ma uni walata giya un drop out kiuwata.

    mewa dana untath anthattu badinna ona, lanakwe minissunge podi unge olu kanawata
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,396
    1
    13,354
    113
    Gotham City

    ඔව් මාත් ඕක හොයලා බැලුවා.
    ඔය ලොකෙ සල්ලිකාරයො වෙච්ච අපි දන්න සුපිරි ඩයල් ඔය මොටිවෙෂනල් ස්පීකර්ස් ලා කියපු දෙවල් අහලාද ගොඩ ගියෙ ?
    ඔය මොටිවෙශනල් ස්පීකර්ස් ලා ටාගට් කරන්නෙත් අර සාමාන්‍ය ක්‍රවුඩ් එක.
    මන් හිතන්නෙ නැහැ ඔය ලොකෙ ටොප් බිලියනපතියන්ට ඔව්වා බලන්න වෙලාවක් තියෙනවදවත් කියලා.

    මන් බලාගෙන හිටියෙ කාලයක් තිබ්බෙ මෙ යු ටියුබ් හිඟන්නො ටාගට් කරන්නෙ කොයි වගෙ ඕඩියන්ස් එකක්ද සහ උන්ගෙ පැවැත්ම තහවුරු වෙන්නෙ කොයි විදියටද කියලා.

    අර පිටකොටුවෙ නාට්ටාමි ,කුවෙට් කුමාරි, සැලොන් චන්දිමාල්,සමන්ත බඩ්ඩ වගෙ එවුනුයි අනික් පැත්තෙ කිරිමයිල් ඔන්ටපෙනියර්ලා සෙට් එකයි තමා යු ටියුබ් ස්පේස් එකෙ දැන් මතය ගොඬ නගන්නෙ ලංකාවෙ.
     
    සිරා කතාව
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,062
    2,315
    113
    සිරාවට envato එකෙන් theme එකක් අරගෙන edit කරපුවම developer කියල හිතන උන් දැකල එපා වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: johnferna678

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,828
    1
    102,194
    113
    34
    Kalutara
    appah mewa balala ada kale inna hama eka ma 8-5 job karanne kiyala giyama yako ape rate okkoma inne entrepreneurs la witharaiyi issarahata. dan inna podi unge olu kanawa bung un danne na mewa hama ekatama karanan puluwan da kiyala

    ethakota bung ape rate ona nadda garment walata minissu, factory wala wada karanna. okkoma thaniyama hadala yawannada kiyanne me widiyata?

    anith eka oya motivational speech walin wenne thawa kattiya depress wena eka unta target achieve karanna bari unama

    oya loke udata giya hama ekama motivational speech magule balal na bung. eka wath mun danne na

    anith eka waddo igena gatha aya newe kiyanawa. pissuda bung yako Bil gates, Mark aiya . Elon ehama O/L fail unda? un loke top ma uni walata giya un drop out kiuwata.

    mewa dana untath anthattu badinna ona, lanakwe minissunge podi unge olu kanawata
    අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    120734786_120724949783376_4275808335522920150_o.jpg

    යාලුවනේ මේක ගත්තේ ඒ දක්ෂ මල්ලිගේ ආයතනයේ ෆේස්බුක් නිල ගිනුමෙන්. මේක වර්ඩ් ආර්ට් තාක්ෂණය යොදාගෙන හදල තියෙන්නේ. අපි මිට වඩා ටිකක් ලස්සන ලෝගෝ එකක් හදල ඒ මල්ලිට උදව් කරමු නේද යාලුවනේ. බොක්කල කුහක වෙලා මෙතන කමෙන්ට් එපා. සුපිරි ලෝගෝ එකක් හදල දෙමු. ඒ මල්ලිට ෆයිවර් තාක්ෂණය කරන නිසා කාර්යය බහුල ඇති මිතුරේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,396
    1
    13,354
    113
    Gotham City
    අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.
    යථාර්තය කතාකරන්න ගියහම මුන් වගෙ උන්ටප් පු* දෙන්න උනුත් වැහි වැහැලා අඩුවක් නැතිව ඉන්නවා.
    එක තමා ඉවසන්නම බැරි .
    ටහුකන ඔන්ටපෙනියර්ස් ලා.
    ජාවා කඩෙන් තමා මෙ රැල්ල පටන් ගත්තෙ.
    ඊට පස්සෙ දෙවෙනි රැල්ල මන් හිතන්නෙ ඔය ලසන්තලා වගෙ උන් .
    ඊට පස්සෙ තුන්වෙනි රැල්ල අර අයි 8 මොල්ලිගොඩ
    දැන් මුන් වගෙ ගොතයො .

    අනෙ මන්දා කොරොනාට වඩා භයානකයි මෙව්වා .
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.

    ඩිප්ප්‍රෙස් වෙනවා නෙවෙයි උනුත් ඉට පස්සෙ සල්ලි හොයන්න නොගහාන ගෙමක් නැ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,376
    15,510
    113
    image.png

    wayasa 16 ekek laksha ganan padi gewanawa kiwwahama irisiyai neda pute? Oya kuhaka kama paththakata daala e mallige e-money course eka aran igena gena ubath e malli wage kotipathi ontapanur kenek weyan. Nathnam hamadama bus eke badaganna thamai wenne.
     
    Last edited:

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    dan ena podi unta salli hoyanna oni kisima wadak nokara.
    Oya wage mentality thiyena un thama oya dangalanne
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    muu campus 1k danwalu. muu VC wennada danne na yanne O/L wath liyala nathuwa. 😂
    Job 1k dakalawath nathi ekek baninawa 8-5 job kiyla.
    yantham account 1kata orders 2k 3k awama e tika kohen hari copy karala amunala complete karama mun hithanne un thama dial kiyla.

    prashne thiyenne Hari TV channel 1th me wage jara thaththwekata watuna eka. views walata ona deyak karana Konara vlog wage nikam.
    Thawa tika kalekin para yana ekek adala aran boru script 1k dila video karai. dantamath ehemda danne na samahara motivation channels.

    skole yana kale igena ganne nathuwa pissu natala kelawa gaththama hamoma enterpunersla wenawa dn. awula kiyanne me wage gon videos walin thawa e paththtata podi un polabawana eka.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    View attachment 104367

    යාලුවනේ මේක ගත්තේ ඒ දක්ෂ මල්ලිගේ ආයතනයේ ෆේස්බුක් නිල ගිනුමෙන්. මේක වර්ඩ් ආර්ට් තාක්ෂණය යොදාගෙන හදල තියෙන්නේ. අපි මිට වඩා ටිකක් ලස්සන ලෝගෝ එකක් හදල ඒ මල්ලිට උදව් කරමු නේද යාලුවනේ. බොක්කල කුහක වෙලා මෙතන කමෙන්ට් එපා. සුපිරි ලෝගෝ එකක් හදල දෙමු. ඒ මල්ලිට ෆයිවර් තාක්ෂණය කරන නිසා කාර්යය බහුල ඇති මිතුරේ

    පව් යකෝ :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මුගෙ කාතාව අහල අන්ත අසරන වෙනව බන් මූ කියන ඒ්ව කරන්න ගියොත්. අනික පොර හිතන් ඉන්න‌ේ IT ක්ෂේසත්‍රය කියන්න‌ෙ fiver , AdSense , drop shipping කියන එකට කියල. තාාම ol වත් කරපු නැති එකෙක් AL කරල කරන්ඩ ඹනෙ ඒ්වයි degree එකක් ගන්න යොදවන කාලෙයි අපරාදෙ කියනව. මන් දැක්ක තව video එකක කියනවා IT degree තියාගෙන රස්සා නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියල. ඒහින්දා degree කරන් එක අත ඇරල පොර ගාවට එන්ඩලු ඉගෙන ගන්ඩ. මොන බූරුවද ඉගෙන ගන්න එකට තැන නෑ කියන්න‌ෙ අනික මන් නම හිතන්නෑ IT Degree එකක් තියෙන job එකක් නැති එකෙක් මේ ලංකාවෙ ඇති කියල. මේ්ක දැකල මොකෙක් හරි එකෙක් රැවටිල ඉගෙන ගන්න එක අත ඇරියොත් පට්ට අපරාදයක්.. තව මූ ලොකු වැඩක් කරා කියල පෙන්නන්ඩද කොහෙද කියනවා 8 - 5 job එකක් කරන්න එපාලු. (software company එකක් දැකල වත් නැතුව ඇති අඩු තරමෙ ෂොටෝ එකකින් වත්) තව එකෙක් යටතෙ වැඩ කරන්ඩ එපාාලු කියල. එහෙම කියල කියනවා උගෙ යටතෙ 5 ක් ද කොහෙද වැඩ කරනවා කියල. අපරාදෙ කියන්න බෑ මුගෙ යටතෙ වැඩ කරන එවුන්ට හිතුන්නැද්ද දන්නෑ මුගෙ කතාව අහල තනියම වැඩ කරන්න. ආයෙ කියනව තමන්ගෙම දෙයක් කරන්ඩ කියල කොල්ලෙලෙක් ත්‍රීවීල් එකක් ගන්න එක වැඩක් නෑලු . යකෝ උගෙ අප්පගෙ ලොජික් එකක් ඒ්ක ත්‍රීවීල් එකක් ගත්ත එකා තමන්ගෙම දෙයක් කරන්ඩනෙ ත්‍රීවීල් එකක් ගන්නේ. තව නම කියන්ඩ දේවල් ගොඩයි. මුට නෙවේ ගහන්ඩ ඹන‌ෙ මේවගේ වීඩියෝ කරන YouTube කාරයන්ට. මුන් විවුස් බ්ලාගෙන කරන ඒවගෙන් මේ වගේ ඒ්වා කරන්ඩ ගිහින් අසරන වෙන එවුන් ඉන්නවනම උන් පව්. කියන්ඩ තියෙන්න‌ෙ මුන් වගේ එවුනගෙ බොරු වලට රෑවටෙන් නෑතුව ඉගෙන ගනිල්ල, නම ගියපු institute එකකින්. නිකමටවත් මුන් පස්සෙ යන්ඩ එපා පුලුවන්නම පෝලිමට ගිහිල්ලා ඹකව report කරපල්ල පොර හින්ද රැවටෙන එවුනa වෙනුවෙන් කරන ජාතික සේවාවක් ඒ්ක. එකෙක් හරි බේරෙයි. fb එකේ පුදුම විදියට රැවටෙන්න‌ෙ පොරට
    අපරාදෙ කියන්න බෑ මුගෙ යටතෙ වැඩ කරන එවුන්ට හිතුන්නැද්ද දන්නෑ මුගෙ කතාව අහල තනියම වැඩ කරන්න

    එකනම් මටත් හිතුනා
    ලැජ්ජාවක් තියන එකෙක් නම් රෙද්දක් ඇදන් ආයෙ ඔතනට යන්නෑ.😂😂🤣