fiver කරලා සල්ලි හොයන උන් ඕනෙතරම් ඉන්නවා, ඉන්දියාවේ එහෙම ඉන්නවා මාසෙකට ලක්ෂ 50-60 හොයන ඩයල් . හැබැයි මු මේ එන්න හදන්නේ වෙන fiver වලින් සල්ලි හොයල දෙන හැටි කියල දෙන වැඩකට සෙට් වෙන්න වගේ 


අඩෝ කෝ බන් දැන් ඌ 2017දි දැක්කයින් පස්සේ දැක්කෙම නෑDeyak hariyata karaganna un famous wenne unge field eke ewun athara. Mn dakala thiyana pattama pora thama rangana punchihewa.( Crypto Fox)
ඔව් මාත් ඕක හොයලා බැලුවා.appah mewa balala ada kale inna hama eka ma 8-5 job karanne kiyala giyama yako ape rate okkoma inne entrepreneurs la witharaiyi issarahata. dan inna podi unge olu kanawa bung un danne na mewa hama ekatama karanan puluwan da kiyala
ethakota bung ape rate ona nadda garment walata minissu, factory wala wada karanna. okkoma thaniyama hadala yawannada kiyanne me widiyata?
anith eka oya motivational speech walin wenne thawa kattiya depress wena eka unta target achieve karanna bari unama
oya loke udata giya hama ekama motivational speech magule balal na bung. eka wath mun danne na
anith eka waddo igena gatha aya newe kiyanawa. pissuda bung yako Bil gates, Mark aiya . Elon ehama O/L fail unda? un loke top ma uni walata giya un drop out kiuwata.
mewa dana untath anthattu badinna ona, lanakwe minissunge podi unge olu kanawata
සිරා කතාවඔව් මාත් ඕක හොයලා බැලුවා.
ඔය ලොකෙ සල්ලිකාරයො වෙච්ච අපි දන්න සුපිරි ඩයල් ඔය මොටිවෙෂනල් ස්පීකර්ස් ලා කියපු දෙවල් අහලාද ගොඩ ගියෙ ?
ඔය මොටිවෙශනල් ස්පීකර්ස් ලා ටාගට් කරන්නෙත් අර සාමාන්‍ය ක්‍රවුඩ් එක.
මන් හිතන්නෙ නැහැ ඔය ලොකෙ ටොප් බිලියනපතියන්ට ඔව්වා බලන්න වෙලාවක් තියෙනවදවත් කියලා.
මන් බලාගෙන හිටියෙ කාලයක් තිබ්බෙ මෙ යු ටියුබ් හිඟන්නො ටාගට් කරන්නෙ කොයි වගෙ ඕඩියන්ස් එකක්ද සහ උන්ගෙ පැවැත්ම තහවුරු වෙන්නෙ කොයි විදියටද කියලා.
අර පිටකොටුවෙ නාට්ටාමි ,කුවෙට් කුමාරි, සැලොන් චන්දිමාල්,සමන්ත බඩ්ඩ වගෙ එවුනුයි අනික් පැත්තෙ කිරිමයිල් ඔන්ටපෙනියර්ලා සෙට් එකයි තමා යු ටියුබ් ස්පේස් එකෙ දැන් මතය ගොඬ නගන්නෙ ලංකාවෙ.
අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.appah mewa balala ada kale inna hama eka ma 8-5 job karanne kiyala giyama yako ape rate okkoma inne entrepreneurs la witharaiyi issarahata. dan inna podi unge olu kanawa bung un danne na mewa hama ekatama karanan puluwan da kiyala
ethakota bung ape rate ona nadda garment walata minissu, factory wala wada karanna. okkoma thaniyama hadala yawannada kiyanne me widiyata?
anith eka oya motivational speech walin wenne thawa kattiya depress wena eka unta target achieve karanna bari unama
oya loke udata giya hama ekama motivational speech magule balal na bung. eka wath mun danne na
anith eka waddo igena gatha aya newe kiyanawa. pissuda bung yako Bil gates, Mark aiya . Elon ehama O/L fail unda? un loke top ma uni walata giya un drop out kiuwata.
mewa dana untath anthattu badinna ona, lanakwe minissunge podi unge olu kanawata
යථාර්තය කතාකරන්න ගියහම මුන් වගෙ උන්ටප් පු* දෙන්න උනුත් වැහි වැහැලා අඩුවක් නැතිව ඉන්නවා.අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.
අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.
View attachment 104367
යාලුවනේ මේක ගත්තේ ඒ දක්ෂ මල්ලිගේ ආයතනයේ ෆේස්බුක් නිල ගිනුමෙන්. මේක වර්ඩ් ආර්ට් තාක්ෂණය යොදාගෙන හදල තියෙන්නේ. අපි මිට වඩා ටිකක් ලස්සන ලෝගෝ එකක් හදල ඒ මල්ලිට උදව් කරමු නේද යාලුවනේ. බොක්කල කුහක වෙලා මෙතන කමෙන්ට් එපා. සුපිරි ලෝගෝ එකක් හදල දෙමු. ඒ මල්ලිට ෆයිවර් තාක්ෂණය කරන නිසා කාර්යය බහුල ඇති මිතුරේ

අපරාදෙ කියන්න බෑ මුගෙ යටතෙ වැඩ කරන එවුන්ට හිතුන්නැද්ද දන්නෑ මුගෙ කතාව අහල තනියම වැඩ කරන්නමුගෙ කාතාව අහල අන්ත අසරන වෙනව බන් මූ කියන ඒ්ව කරන්න ගියොත්. අනික පොර හිතන් ඉන්නේ IT ක්ෂේසත්‍රය කියන්නෙ fiver , AdSense , drop shipping කියන එකට කියල. තාාම ol වත් කරපු නැති එකෙක් AL කරල කරන්ඩ ඹනෙ ඒ්වයි degree එකක් ගන්න යොදවන කාලෙයි අපරාදෙ කියනව. මන් දැක්ක තව video එකක කියනවා IT degree තියාගෙන රස්සා නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියල. ඒහින්දා degree කරන් එක අත ඇරල පොර ගාවට එන්ඩලු ඉගෙන ගන්ඩ. මොන බූරුවද ඉගෙන ගන්න එකට තැන නෑ කියන්නෙ අනික මන් නම හිතන්නෑ IT Degree එකක් තියෙන job එකක් නැති එකෙක් මේ ලංකාවෙ ඇති කියල. මේ්ක දැකල මොකෙක් හරි එකෙක් රැවටිල ඉගෙන ගන්න එක අත ඇරියොත් පට්ට අපරාදයක්.. තව මූ ලොකු වැඩක් කරා කියල පෙන්නන්ඩද කොහෙද කියනවා 8 - 5 job එකක් කරන්න එපාලු. (software company එකක් දැකල වත් නැතුව ඇති අඩු තරමෙ ෂොටෝ එකකින් වත්) තව එකෙක් යටතෙ වැඩ කරන්ඩ එපාාලු කියල. එහෙම කියල කියනවා උගෙ යටතෙ 5 ක් ද කොහෙද වැඩ කරනවා කියල. අපරාදෙ කියන්න බෑ මුගෙ යටතෙ වැඩ කරන එවුන්ට හිතුන්නැද්ද දන්නෑ මුගෙ කතාව අහල තනියම වැඩ කරන්න. ආයෙ කියනව තමන්ගෙම දෙයක් කරන්ඩ කියල කොල්ලෙලෙක් ත්‍රීවීල් එකක් ගන්න එක වැඩක් නෑලු . යකෝ උගෙ අප්පගෙ ලොජික් එකක් ඒ්ක ත්‍රීවීල් එකක් ගත්ත එකා තමන්ගෙම දෙයක් කරන්ඩනෙ ත්‍රීවීල් එකක් ගන්නේ. තව නම කියන්ඩ දේවල් ගොඩයි. මුට නෙවේ ගහන්ඩ ඹනෙ මේවගේ වීඩියෝ කරන YouTube කාරයන්ට. මුන් විවුස් බ්ලාගෙන කරන ඒවගෙන් මේ වගේ ඒ්වා කරන්ඩ ගිහින් අසරන වෙන එවුන් ඉන්නවනම උන් පව්. කියන්ඩ තියෙන්නෙ මුන් වගේ එවුනගෙ බොරු වලට රෑවටෙන් නෑතුව ඉගෙන ගනිල්ල, නම ගියපු institute එකකින්. නිකමටවත් මුන් පස්සෙ යන්ඩ එපා පුලුවන්නම පෝලිමට ගිහිල්ලා ඹකව report කරපල්ල පොර හින්ද රැවටෙන එවුනa වෙනුවෙන් කරන ජාතික සේවාවක් ඒ්ක. එකෙක් හරි බේරෙයි. fb එකේ පුදුම විදියට රැවටෙන්නෙ පොරට
Ammooo