lankawe ehema security system promote karana loku company ekak naha.. eka eka than walin minissu owa set karaganne..security systems promote කරන්න කරන බොරු වැඩක් ඔය.
උගේ වාහනේ නම්බර් එක දාලා තියෙනවා. ඌ ලග වාහනේ ගත්ත ෆොටෝ එකක් නෑලු හොයා ගන්න. සමහර එවුන් එහෙම ඉන්නවා වාහන වල ෆොටෝ ගගහා ඉන්නේ නෑYako uge aththa wahane photo ekak danna tibbane. ai boru wahanayak dala tiyenne photo eke. meka boruwak
උගේ වාහනේ නම්බර් එක දාලා තියෙනවා. ඌ ලග වාහනේ ගත්ත ෆොටෝ එකක් නෑලු හොයා ගන්න. සමහර එවුන් එහෙම ඉන්නවා වාහන වල ෆොටෝ ගගහා ඉන්නේ නෑ
මේ වාහනේ කාගෙද කියලා හොයලා බලලා මම මේක දෑම්මේ. සීන් එක ඈත්ත උන්ගේ වාහනේ උස්සලා..Mamanm ehema hithanne na bn. Laksha gaanakata ganna wahaneka eka photo ekakwth nathi wenna bane bn
Finance ekata baba part dannada danneth na wahane gal karala unma...sirawata