Wahana ussana kale ewilla

Emios

Well-known member
  • Dec 10, 2009
    74,316
    66,737
    113
    Screenshot_20201202-082636_Facebook.jpg
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔකේ ෆිනස් නැහැලු බං. මං හිතන්නේ හොරු උස්සලා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Yako uge aththa wahane photo ekak danna tibbane. ai boru wahanayak dala tiyenne photo eke. meka boruwak
    උගේ වාහනේ නම්බර් එක දාලා තියෙනවා. ඌ ලග වාහනේ ගත්ත ෆොටෝ එකක් නෑලු හොයා ගන්න. සමහර එවුන් එහෙම ඉන්නවා වාහන වල ෆොටෝ ගගහා ඉන්නේ නෑ
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    උගේ වාහනේ නම්බර් එක දාලා තියෙනවා. ඌ ලග වාහනේ ගත්ත ෆොටෝ එකක් නෑලු හොයා ගන්න. සමහර එවුන් එහෙම ඉන්නවා වාහන වල ෆොටෝ ගගහා ඉන්නේ නෑ

    Mamanm ehema hithanne na bn. Laksha gaanakata ganna wahaneka eka photo ekakwth nathi wenna bane bn
     
    • Like
    Reactions: Brandy2020

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    අඩේ මමත් වාහනේ අරන් අවුරුදු 4 වෙනව පොටෝ එකක්වත් නෑ.. දැන්ම ගිහින් පොටෝ ටිකක් ගහගන්න ඔනී.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Mamanm ehema hithanne na bn. Laksha gaanakata ganna wahaneka eka photo ekakwth nathi wenna bane bn
    මේ වාහනේ කාගෙද කියලා හොයලා බලලා මම මේක දෑම්මේ. සීන් එක ඈත්ත උන්ගේ වාහනේ උස්සලා..