කෙන්ති

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මචන්ලා මට කෙන්ති යන්නෙ නැති කෙනෙක්. එක මට ලොකු පාඩුවක්. ගැනි උනත් හිතන්නේ මාව එයා යට කරගෙන ඉන්නේ කියල මම හිතන්නේ. මට ටිකක් කෙන්ති යනව නම් හොදයි කියල මට හිතෙන්න්නේ.
    මොනා හරි විදියක් තියෙන්වද කෙන්ති ගන්න?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Kenthi ganne nethuwa action eka wenas karanna.do what is needed to be done without getting angry.angry face ekak danna ona tan wala.but taraha ganne nethuwa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මචන්ලා මට කෙන්ති යන්නෙ නැති කෙනෙක්. එක මට ලොකු පාඩුවක්. ගැනි උනත් හිතන්නේ මාව එයා යට කරගෙන ඉන්නේ කියල මම හිතන්නේ. මට ටිකක් කෙන්ති යනව නම් හොදයි කියල මට හිතෙන්න්නේ.
    මොනා හරි විදියක් තියෙන්වද කෙන්ති ගන්න?
    උබ යටින් ගේම් දෙන එකෙක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් මොනව කීවත් උබ තනි වචනෙ ඉදපන් නැවෙන්නෙ නැතිව. එතකොට හරි, ගහන ගහන පදේට නටන්න එපා
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අනිත් උන්ට නම් දන්නේ නෑ, ඔයාගේ නෝනා ට හරි යයිද දන්නෙත් නෑ. නෝනගෙන් වරදක් උනාම කේන්ති ගත්ත ඒවා පෙන්වන්න ඕන නෑ. එයාව ගනන් ගන්නේ නැතුව ඉන්න. මුනවත් බලන්න එපා. මොනා කිව්වත් මග ඇරල ඉදල බලන්න.
    ලගටවත් නොයා ඉන්න.

    ගොඩක් ගෑණු කැමති උන්ට අවධානය ගන්න. රණ්ඩු වෙලා හරි අවධානය ගන්න. ඒක නැති කලාම උන්ට හරියට දැනෙනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන්ලා මට කෙන්ති යන්නෙ නැති කෙනෙක්. එක මට ලොකු පාඩුවක්. ගැනි උනත් හිතන්නේ මාව එයා යට කරගෙන ඉන්නේ කියල මම හිතන්නේ. මට ටිකක් කෙන්ති යනව නම් හොදයි කියල මට හිතෙන්න්නේ.
    මොනා හරි විදියක් තියෙන්වද කෙන්ති ගන්න?
    කේන්ති නොඑන්නේ - ඕනවට වඩා එන්නෙ - ආහාර දිරවීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වුණාම - ඒක හොඳට වැඩ කොරනවා නම් ඔහොම වෙන්නෙ නෑ.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දවස් 2ක් විතර එකදිගට නිදිමරල, අන්තිම දවසේ උදේම ලුනු ටිකක් වැඩියෙන් දාලා කෑම එක කාල, ඉතුරු වේල් දෙකම නොකා, ගෑනි අකමැති උබ කරන්න කැමති දෙයක් කරල බලපන් ගෑනි ෆයර් වෙනවද කියල.. ඊට පස්සෙ උබට එන ෆීලින් එක අපිට පොඩ්ඩක් කියපන්.. එතකොට අපිට කියන්න පුලුවන් උබට තරහ ගන්න ක්‍රමයක් 🤜 🤜 🤜
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,925
    13,843
    113
    126
    Hogwarts
    කේන්ති නොඑන්නේ - ඕනවට වඩා එන්නෙ - ආහාර දිරවීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වුණාම - ඒක හොඳට වැඩ කොරනවා නම් ඔහොම වෙන්නෙ නෑ.
    දවස් 2ක් විතර එකදිගට නිදිමරල, අන්තිම දවසේ උදේම ලුනු ටිකක් වැඩියෙන් දාලා කෑම එක කාල, ඉතුරු වේල් දෙකම නොකා, ගෑනි අකමැති උබ කරන්න කැමති දෙයක් කරල බලපන් ගෑනි ෆයර් වෙනවද කියල.. ඊට පස්සෙ උබට එන ෆීලින් එක අපිට පොඩ්ඩක් කියපන්.. එතකොට අපිට කියන්න පුලුවන් උබට තරහ ගන්න ක්‍රමයක් 🤜 🤜 🤜
    wtf
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Mcn rahath wenne nathuwa keeyatawathma me loke tharaha yanne nathi minissu inna widiyak na. eka buduhamuduruwo kiyapu deyak ne. Samahara wita umbata tharaha yanawa athi. eka umbata danenne nathuwa athi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Mcn rahath wenne nathuwa keeyatawathma me loke tharaha yanne nathi minissu inna widiyak na. eka buduhamuduruwo kiyapu deyak ne. Samahara wita umbata tharaha yanawa athi. eka umbata danenne nathuwa athi.
    Rahat unama taraha yanne nedda or taraha awata eken effect ekak nedda.which is correct
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Office එකේ කැම්පස් එකේ එවුන් එහෙම උබගෙ ඔළුවට අත හෝදන්න එන්නෙ නැද්ද?
    ඊය බං ඔහොම ඉන්න එපා.
    නිකං පැත්තක ඉන්න උනුත් එයි උබේ ඔළුව ලැට්ටෙක කරගන්න
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Rahat unama taraha yanne nedda or taraha awata eken effect ekak nedda.which is correct
    kisima dekata almak nathi nisa( keles nasala nisa) awegayak enne nathuwa athi kiyala hithanawa. samahara wita oya keuwa wage tharaha awath effect ekak nathuwa athi. shanayakin yatapath wela yanawa athi. hariytama ekanam danne na. hebei ahala thiyenne ithin kenthi yanne na kiyala