සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
    එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්‍රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ. :lol: :lol:

    වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්‍රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට. :lol::lol:
    එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්‍රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි :lol:

    Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්‍රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො. :lol:

    online igena ganna puluwan resouses widihata... thawa mona katada ban මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ

    Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. ටෝස්මාටර් රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.

    governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.

    Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි

    උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
    View attachment 104431
    තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්‍රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ:lol::lol::lol::lol:

    View attachment 104434

    හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..

    මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්‍රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්

    View attachment 104432
    View attachment 104433

    දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.
    Ammata siri!!! Aruu lindeywath nathuwa thi dan

    @rukey184 wesiye dan ammage jangiyak adannwaren sipaiya methanata
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    Man NSBM yakoo :lol: .
    Mamanam hithanne na oya NSBM eke kenek kiyala. aththatama NSBM nam, ane malli wadinnam ohoma mindset ekakin inna gaman "man NSBM" nam kiyanna epa. NSBM eke apitai sauththuwa, ohoma katha karana kenek nsbm kiwwama.

    NSBM eketh kochchara ugannawada Mora un, UCSC eke un or wena local or foreign uni wala un. ekanisa local or foreign piligathta degree or educational qualification ekakata ehema katha karanna epa. Oyalata Chaminda Wijesinghe sir wath kiyala dunne nadda "igena ganna igena ganna tharamata nihathamani wenna" kiyala.

    NSBM kiyanne anith private institute walata wada lankawe culture ekata godak set wena respect karana thanak, eka nisa oya NSBM kenek nam poddak oya mindset eka wenas karanna reality ekata therum araganna experience ekka, ehema nathnam please oya NSBM kiyala katawath kiyanna epa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,041
    113
    Homagama
    Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
    එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්‍රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ. :lol: :lol:

    වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්‍රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට. :lol::lol:
    එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්‍රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි :lol:

    Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්‍රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො. :lol:

    online igena ganna puluwan resouses widihata... thawa mona katada ban මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ

    Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. ටෝස්මාටර් රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.

    governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.

    Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි

    උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
    View attachment 104431
    තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්‍රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ:lol::lol::lol::lol:

    View attachment 104434

    හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..

    මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්‍රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්

    View attachment 104432
    View attachment 104433

    දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    බුදු අම්මෝ :( මරාගෙන කාල නේද :baffled:

    PS: උඹට මේ දවස් වල free time වැඩි නේද? :P
    වැඩ තියෙනවා බං අම්බානට. දැන් WFH කරලම , මට දැන් හවස පටන්ගන්න හිතෙන්නේ ලොකු වැඩ ටික.. :lol:
    ස්ප්‍රින්ට් එකේ ටාස්ක් ටික ඉතින් හොදට කරනවා. නැත්නම් හබොක්නේ.. ගෙදර ඉද්දි දන්නේ නැද්ද ඉතින් :lol::D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    මෙතන පට්ට වලියක් යනවා පෙනවා
    ඩිග්‍රි සහ ඔන්ලයින් රිසොර්සස් අතර .
    පොඩ්ඩක් අත නලියන්න ගත්තා ඒක දැකලා .

    මෙහෙම දෙයක් මන් එක්කහු කරන්නම් .
    මන් කම්පියුටර් සබ්ජෙක්ට් එකට ආසවෙද්දි 10 වසරෙදි මායි මගෙ යාළුවෙක් අපි කරන්නෙ මොනවද කියලා පාත් එක ගැන හීන මැව්වා.
    ඌ හොයාගෙන ආවා කම්පියුටර් ඉංජිනියරින් තමා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවානම් හොඳම මොරටුව විශ්වවිද්‍යාලය කියලා .
    ඊට පස්සෙ ඌ කිව්වා ඒකට යන්න නම් මැත්ස් කරන්න ඔනි කියලා.
    අන්න එතනින් තමා මායි ඌයි මැත්ස් කරන්න හිතා ගත්තෙ.
    නැතුව මැත්ස් කරහම මොළෙ පැදෙනවාය ,පිලිගැනීමක් තියෙනවාය, මැත්ස් කරලා ෆේල් උනත් පොරක්ය කියන මෙව්වා නිසා නම් නෙමෙ.

    අපි ඒ ප්ලැන් ගහන කාලෙ මොරටුව විශ්වවිද්‍යාලය වැඩිම තරඟෙ තිබ්බෙ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින්ග් වලට.
    ඒ කාලෙ අයිලන්ඩ් රැන්ක් ගහපු උනුත් ඒකට තමා සෙට් වුණෙ.
    ඉතිං මටයි මගෙ යාළුවටයි ඉංජිනියරින් යන්න නම් බැරි උනා.
    එත් අපි දැනන් උන්න ලංකාවෙ පරිඝනක සම්බන්ධයෙන් හොඳම ඩිග්‍රිය මොරටුව කම්පියුටර් ඉංජිනියරින් තමා.

    හැබැයි අනික් අතට ඉන්ටර්නෙට් එක ගත්තහම මට තෙරුණා ඔන්ලයින් හොඳ රිසොර්සස් තියෙනවා ඉගෙන ගන්න කියලා .
    ගොඩක් අය ඔන්ලයින් රිසොර්සස් කිව්වහම ඔළුවට ගන්නෙ
    Coursera, Udemy ,Code Academy ,LinkedIn Learning වගෙ එව්වා.
    මන් ඔන්ලයින් රිසොර්සස් කියලා අදහස් කරෙ එව්වා නම් නෙමෙ.

    එකක් ඔන්ලයින් තියෙන අදාළ සබ්ජෙක්ට් එක ගැන ලියවුණු පොත් වල PDF
    අනික විකිපීඩියා එක සහ තව වෙනත් වෙබ් සයිට්ස් .
    වෙබ්සයිට්ස් වල නම් නම් මතක නැහැ .
    හැබැයි අදාල විෂයකරුණ සර්ච් කරද්දි ඒ ආපු සර්ච් රිසාල්ස් ෆලො කරද්දි හම්බ වෙච්ච වෙබ්සයිට්ස් තිබුණා සැහෙන්න .

    මම ඉමේජ් ප්‍රොසෙසින් ,සිග්නල් ප්‍රොසෙසින්, ඔපරෙටින් සිස්ටම් වගෙම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන පොත් පවා ඩවුන්ලෝඩ් කරගෙන කියවලා තියෙනව ( ඒ කාලෙ හැබැයී )

    ඉතිං ඉගෙන ගන්න උවමන නම් කැම්පස්ම යන්න ඔනි නැහැ
    එත් ඔන්ලයින් රිසොර්සස් කියන්නෙ ඔය කොර්ස් කරන වෙබ් සයිට්ස් වත් ,යු ටියුබ් වීඩියොස් වත් නෙමෙ.
    මම යු ටියුබ් එකෙන් ඉගෙන ගත්තෙ ෆොටොෂොප් විතරයි .
    එත් අනික් ගොඩක් දෙවල් ඉගෙන ගත්තෙ ලිපි ,සඟරා , පොත් පත් කියවලාම තමා.
    කැම්පස් වල උනත් ගොඩක් වෙලාවට ලෙචා ලෙක්චර එක දීලා අන්තිමට රිෆර් කරන පොත් සෙට් එකක් තියෙනව
    ඉතිං කැම්පස් යන එකත් කරන්නෙ ඔය ඉහතින් කිව්ව වැඩෙ තමා.
    ගොඩක් අය ඔන්ලයින් රිසොර්සස් කියන දේ පටලවගෙන ඉන්නවා .

    මම දන්නෙ නැහැ මෙ මන් ගැන කිව්වෙ.
    ගොඩක් උන් පොත් කියවන්න අකමැති නෙ ?
    ඊලාන් මස්ක් උනත් Aerospace Engineering ගැන ඉගෙන ගත්තෙ පොත් කියවලා .

    ඔව් අපිට ඊලාන් මස්ක් වෙන්න බැහැ .
    එත් මන් මතු කරන්න හදන්නෙ ඉගෙන ගැනීම කියන කාරණාවෙදි කැම්පස් යන්නම ඔනි නැහැ .
    එත් කැම්පස් යන එකෙ වරදකුත් නැහැ .
    මොකද රැකියාවකට යද්දිත් ,කම්පැණියෙ තැනක් හදා ගද්දිත් ඩිග්‍රිය කරපු තැන ,ලකුණු වගෙ දෙවල් බලනවානෙ ?
     
    උබේ කතාවට එකගයි. මමත් මේකට රිප්ලයි කරපු නිසා උබේ එකටත් රිප්ලයි කරන්නේ. හැබැයි උබ බැලුවොත් තේරෙයි,මේකේ කෙනෙක් කියල තියෙන්නේ ඩිග්‍රි එක වැඩක් නෑ ,අරව තිබ්බොත් අඇති හා ජොබ් කරන එක පහත් කරල කතා කරල. ඒකටයි රිප්ලයි කලේ. මොකද අලුත් එන ටෙක්නොලජි , ඉන්ඩස්ට්‍රි රිලේටඩ් දේවල් අපි ඔක්කොම ඉගෙනගන්නේ ඔන්ලයින් තමා.ඒකේ කිසිම වරදක් නෙමේ කිවෙ. උබ වගේ දෙපැත්තම බැලන්ස් කරල නෑ සමහරු. පොඩ්ඩක් ඌයියා කලා ඉතින්
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මෙතන පට්ට වලියක් යනවා පෙනවා
    ඩිග්‍රි සහ ඔන්ලයින් රිසොර්සස් අතර .
    පොඩ්ඩක් අත නලියන්න ගත්තා ඒක දැකලා .

    මෙහෙම දෙයක් මන් එක්කහු කරන්නම් .
    මන් කම්පියුටර් සබ්ජෙක්ට් එකට ආසවෙද්දි 10 වසරෙදි මායි මගෙ යාළුවෙක් අපි කරන්නෙ මොනවද කියලා පාත් එක ගැන හීන මැව්වා.
    ඌ හොයාගෙන ආවා කම්පියුටර් ඉංජිනියරින් තමා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවානම් හොඳම මොරටුව විශ්වවිද්‍යාලය කියලා .
    ඊට පස්සෙ ඌ කිව්වා ඒකට යන්න නම් මැත්ස් කරන්න ඔනි කියලා.
    අන්න එතනින් තමා මායි ඌයි මැත්ස් කරන්න හිතා ගත්තෙ.
    නැතුව මැත්ස් කරහම මොළෙ පැදෙනවාය ,පිලිගැනීමක් තියෙනවාය, මැත්ස් කරලා ෆේල් උනත් පොරක්ය කියන මෙව්වා නිසා නම් නෙමෙ.

    අපි ඒ ප්ලැන් ගහන කාලෙ මොරටුව විශ්වවිද්‍යාලය වැඩිම තරඟෙ තිබ්බෙ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින්ග් වලට.
    ඒ කාලෙ අයිලන්ඩ් රැන්ක් ගහපු උනුත් ඒකට තමා සෙට් වුණෙ.
    ඉතිං මටයි මගෙ යාළුවටයි ඉංජිනියරින් යන්න නම් බැරි උනා.
    එත් අපි දැනන් උන්න ලංකාවෙ පරිඝනක සම්බන්ධයෙන් හොඳම ඩිග්‍රිය මොරටුව කම්පියුටර් ඉංජිනියරින් තමා.

    හැබැයි අනික් අතට ඉන්ටර්නෙට් එක ගත්තහම මට තෙරුණා ඔන්ලයින් හොඳ රිසොර්සස් තියෙනවා ඉගෙන ගන්න කියලා .
    ගොඩක් අය ඔන්ලයින් රිසොර්සස් කිව්වහම ඔළුවට ගන්නෙ
    Coursera, Udemy ,Code Academy ,LinkedIn Learning වගෙ එව්වා.
    මන් ඔන්ලයින් රිසොර්සස් කියලා අදහස් කරෙ එව්වා නම් නෙමෙ.

    එකක් ඔන්ලයින් තියෙන අදාළ සබ්ජෙක්ට් එක ගැන ලියවුණු පොත් වල PDF
    අනික විකිපීඩියා එක සහ තව වෙනත් වෙබ් සයිට්ස් .
    වෙබ්සයිට්ස් වල නම් නම් මතක නැහැ .
    හැබැයි අදාල විෂයකරුණ සර්ච් කරද්දි ඒ ආපු සර්ච් රිසාල්ස් ෆලො කරද්දි හම්බ වෙච්ච වෙබ්සයිට්ස් තිබුණා සැහෙන්න .

    මම ඉමේජ් ප්‍රොසෙසින් ,සිග්නල් ප්‍රොසෙසින්, ඔපරෙටින් සිස්ටම් වගෙම ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ගැන පොත් පවා ඩවුන්ලෝඩ් කරගෙන කියවලා තියෙනව ( ඒ කාලෙ හැබැයී )

    ඉතිං ඉගෙන ගන්න උවමන නම් කැම්පස්ම යන්න ඔනි නැහැ
    එත් ඔන්ලයින් රිසොර්සස් කියන්නෙ ඔය කොර්ස් කරන වෙබ් සයිට්ස් වත් ,යු ටියුබ් වීඩියොස් වත් නෙමෙ.
    මම යු ටියුබ් එකෙන් ඉගෙන ගත්තෙ ෆොටොෂොප් විතරයි .
    එත් අනික් ගොඩක් දෙවල් ඉගෙන ගත්තෙ ලිපි ,සඟරා , පොත් පත් කියවලාම තමා.
    කැම්පස් වල උනත් ගොඩක් වෙලාවට ලෙචා ලෙක්චර එක දීලා අන්තිමට රිෆර් කරන පොත් සෙට් එකක් තියෙනව
    ඉතිං කැම්පස් යන එකත් කරන්නෙ ඔය ඉහතින් කිව්ව වැඩෙ තමා.
    ගොඩක් අය ඔන්ලයින් රිසොර්සස් කියන දේ පටලවගෙන ඉන්නවා .

    මම දන්නෙ නැහැ මෙ මන් ගැන කිව්වෙ.
    ගොඩක් උන් පොත් කියවන්න අකමැති නෙ ?
    ඊලාන් මස්ක් උනත් Aerospace Engineering ගැන ඉගෙන ගත්තෙ පොත් කියවලා .

    ඔව් අපිට ඊලාන් මස්ක් වෙන්න බැහැ .
    එත් මන් මතු කරන්න හදන්නෙ ඉගෙන ගැනීම කියන කාරණාවෙදි කැම්පස් යන්නම ඔනි නැහැ .
    එත් කැම්පස් යන එකෙ වරදකුත් නැහැ .
    මොකද රැකියාවකට යද්දිත් ,කම්පැණියෙ තැනක් හදා ගද්දිත් ඩිග්‍රිය කරපු තැන ,ලකුණු වගෙ දෙවල් බලනවානෙ ?

    :baffled:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    වැඩ තියෙනවා බං අම්බානට. දැන් WFH කරලම , මට දැන් හවස පටන්ගන්න හිතෙන්නේ ලොකු වැඩ ටික.. :lol:
    ස්ප්‍රින්ට් එකේ ටාස්ක් ටික ඉතින් හොදට කරනවා. නැත්නම් හබොක්නේ.. ගෙදර ඉද්දි දන්නේ නැද්ද ඉතින් :lol::D

    සිරා සිද්දිය :rofl:

    උඹේ ඔය කතාවට වෙන ත්‍රෙඩ් එකක සම්පූර්ණ උත්තර ගොඩක් ලැබුනා වගේ මතකයි.

    සරලවම කියනවා නම් degree එකකට සමාන දැනුමක් තනියම ලබා ගන්න නම් ඌ එලෝන් මස්ක් ජාතියේ පට්ටම වැඩකරුවෙක් වෙන්න ඕනේ. ලෝකේ එහෙම එවුන් ඇති 0.01% වගේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,930
    113
    Black Pearl
    4olqiz.jpg
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    සිරා සිද්දිය :rofl:

    උඹේ ඔය කතාවට වෙන ත්‍රෙඩ් එකක සම්පූර්ණ උත්තර ගොඩක් ලැබුනා වගේ මතකයි.

    සරලවම කියනවා නම් degree එකකට සමාන දැනුමක් තනියම ලබා ගන්න නම් ඌ එලෝන් මස්ක් ජාතියේ පට්ටම වැඩකරුවෙක් වෙන්න ඕනේ. ලෝකේ එහෙම එවුන් ඇති 0.01% වගේ.

    :lol:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    degree එකයි ආන්ඩුවෙන් රස්සාවයි පින් පඩියයි ඉල්ලන් උද්ගොශන කරන උන්ට කොහොම දැනුමක් ඇත්ද

    ඔය රටවල company පටන් ගත්ත උන් ඔක්කොම අපතයො එවගෙ වැඩ කරන උන් ඩිග්‍රි කාරයො, බෙන්ස් ටොයොටා ඉන්ටෙල් ෆොඩ් ඔය වගෙ කොහොමද එක

    උඹ දැකල තියනවද CS degree තියන උන් පාරේ ඉන්නවා? :rofl:

    ඒක තමයි අයිසේ එහෙම 0.01% උන් ඉන්නවා කියල කිව්වේ. තමුසේ හිතන් ඉන්නේ ඒ company පටන් ගත්ත උන් නිකන් average හාල්පාරුවෝ කියලද? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,801
    169,270
    113
    එකමත් එක රටක
    Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
    එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්‍රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ. :lol: :lol:

    වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්‍රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට. :lol::lol:
    එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්‍රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි :lol:

    Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? quote කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්‍රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො. :lol:

    online igena ganna puluwan resouses widihata... thawa mona katada ban - මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ

    Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. toastmaster රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.

    governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.

    Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි

    උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
    View attachment 104431
    තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්‍රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ:lol::lol::lol::lol:

    View attachment 104434

    හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..

    මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්‍රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්

    View attachment 104432
    View attachment 104433

    දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.
    මොනවද බන් පරණ file අදින්නේ. :LOL:
     
    • Haha
    Reactions: niyomax

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උඹ දැකල තියනවද CS degree තියන උන් පාරේ ඉන්නවා? :rofl:

    ඒක තමයි අයිසේ එහෙම 0.01% උන් ඉන්නවා කියල කිව්වේ. තමුසේ හිතන් ඉන්නේ ඒ company පටන් ගත්ත උන් නිකන් average හාල්පාරුවෝ කියලද? :lol:

    :lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,132
    101,913
    113
    මට තාම විසදගන්න බැරි වෙච්ච අවුල තමා ෆයිවර් එකේ ජොබ් කරන උන් ඔන්ටපීනියර්ල වෙන හැටි
     
    • Like
    Reactions: thilina3001

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    හරි හරි බන් උබට තියෙන දැනුම අයින්ස්ටයින් නිකලො ටෙස්ලා තියා ටෙස්ලා එකෙ ටොයිලට් හොදන එහෙකුටවත් නැ කියලා අපි පිලිගත්තා

    හරි ඊළඟ account එකෙන් ලොග් වෙලා වෙන විදිහකට try කරපන් බායි :lol:
     
    • Love
    Reactions: niyomax

    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    photo_2020-12-02_15-24-01.jpg

    ඇයි බන් fb එකේ page ක්ර්න adminලට මේ පොඩි එකා කරන්නේ බොරුවක් ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල තේරෙන්නෙ නැත්තේ. fb එකේ ඉන්නේ අමුතු ජීවියො කොට්ටාෂයක්ද මන්ද... මේකෙන් වෙන්නේ තවත් පොඩි වුන් සෙට් එකක් මේ පොරගෙ බොරු වලට රැවටෙන එක. මුගෙ අම්මල තාත්තල ගුරුවරුලු . අම්මලා දකින්නැද්ද දන්නැ මුගෙ හපන්කම් අම්මලා ඉස්කොලෙ ගිහින් උගන්නද්දි පුතා ගෙදර ඉදන් ළමයින්ට ඉගෙන ගන්ඩ එපා කියනව කියල.
     
    • Like
    Reactions: netnet