Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ.![]()
වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට.
එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි
Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? quote කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො.
online igena ganna puluwan resouses widihata... thawa mona katada ban - මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ
Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. toastmaster රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.
governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.
Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි
උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
View attachment 104431
තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ
View attachment 104434
හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..
මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්
View attachment 104432
View attachment 104433
දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.
aruwa kaala neda.. e account eken log wena ekak na ayema. kollekne itin.
@rukey184 owa wadiya ganan ganna epa machan. Matha dekak gateddi ohoma wenawa. hoyala balala kathakaranna.
උඹ දැකල තියනවද CS degree තියන උන් පාරේ ඉන්නවා?![]()
godak unta therenne nathi de meka..arts degree karana un paare iddi hithanne gov uni yana okkoma un paare innawa kiyala




