සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,986
    2,169
    113
    Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
    එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්‍රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ. :lol: :lol:

    වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්‍රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට. :lol::lol:
    එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්‍රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි :lol:

    Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? quote කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්‍රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො. :lol:

    online igena ganna puluwan resouses widihata... thawa mona katada ban - මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ

    Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. toastmaster රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.

    governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.

    Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි

    උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
    View attachment 104431
    තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්‍රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ:lol::lol::lol::lol:

    View attachment 104434

    හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..

    මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්‍රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්

    View attachment 104432
    View attachment 104433

    දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.

    aruwa kaala neda.. e account eken log wena ekak na ayema. kollekne itin.

    @rukey184 owa wadiya ganan ganna epa machan. Matha dekak gateddi ohoma wenawa. hoyala balala kathakaranna.

    උඹ දැකල තියනවද CS degree තියන උන් පාරේ ඉන්නවා? :rofl:

    godak unta therenne nathi de meka..arts degree karana un paare iddi hithanne gov uni yana okkoma un paare innawa kiyala :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,878
    8,616
    113
    View attachment 104438
    ඇයි බන් fb එකේ page ක්ර්න adminලට මේ පොඩි එකා කරන්නේ බොරුවක් ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල තේරෙන්නෙ නැත්තේ. fb එකේ ඉන්නේ අමුතු ජීවියො කොට්ටාෂයක්ද මන්ද... මේකෙන් වෙන්නේ තවත් පොඩි වුන් සෙට් එකක් මේ පොරගෙ බොරු වලට රැවටෙන එක. මුගෙ අම්මල තාත්තල ගුරුවරුලු . අම්මලා දකින්නැද්ද දන්නැ මුගෙ හපන්කම් අම්මලා ඉස්කොලෙ ගිහින් උගන්නද්දි පුතා ගෙදර ඉදන් ළමයින්ට ඉගෙන ගන්ඩ එපා කියනව කියල.
    මේ පකයට කීයක් හරි අතට එනව ඇති බන්. මූ මොනාද දන්නේ ජීවිතේ ගැන. මූ හිතන්නේ අද්යාපනේ කියන්නේ ජොබ් කරන්න ඔන දෙයක් විතරයි කියල. මූ මේ පෙට්ට් කඩයක් අටවන් ෆොරෙක්ස් කරනව සුවර් එකටම. ෆයිවර්ත් කරනව ඇති. ගැම්බ්ලින් කියන්න බැරි නිසා ෆයිවර් උඩ තියල කතාකරනව.
    සෝසියල් මිඩියා පැකේජ් අඩු කලත් හරි මේ වගේ 2000 ගනන් වල අනාතයෝ වීරයෝ වෙලා . යුටියුබ් ගිහන්නෝ වැහි වැහලා. පඩයක් ගියත් මයික් උස්සන් දුවන් එනව. අම්මෝ බුකිය නම් ඩිලිට් කරල අවුරුද්දක් වගේ මේ ගූට්යුබ් එකත් අයින් කරන්න කාලේ හරි වගේ. තනිකර මනස අවුල් වෙනව ස්ක්‍රෝල් කරනකොට. :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    View attachment 104438
    ඇයි බන් fb එකේ page ක්ර්න adminලට මේ පොඩි එකා කරන්නේ බොරුවක් ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල තේරෙන්නෙ නැත්තේ. fb එකේ ඉන්නේ අමුතු ජීවියො කොට්ටාෂයක්ද මන්ද... මේකෙන් වෙන්නේ තවත් පොඩි වුන් සෙට් එකක් මේ පොරගෙ බොරු වලට රැවටෙන එක. මුගෙ අම්මල තාත්තල ගුරුවරුලු . අම්මලා දකින්නැද්ද දන්නැ මුගෙ හපන්කම් අම්මලා ඉස්කොලෙ ගිහින් උගන්නද්දි පුතා ගෙදර ඉදන් ළමයින්ට ඉගෙන ගන්ඩ එපා කියනව කියල.

    ඇඩ්මින්ලට ඒවා වැඩක් නෑ බං 5000 දෙනවා නම් porn හරි දානවා :rofl:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඇයි බන් fb එකේ page ක්ර්න adminලට මේ පොඩි එකා කරන්නේ බොරුවක් ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල තේරෙන්නෙ නැත්තේ. fb එකේ ඉන්නේ අමුතු ජීවියො කොට්ටාෂයක්ද මන්ද... මේකෙන් වෙන්නේ තවත් පොඩි වුන් සෙට් එකක් මේ පොරගෙ බොරු වලට රැවටෙන එක. මුගෙ අම්මල තාත්තල ගුරුවරුලු . අම්මලා දකින්නැද්ද දන්නැ මුගෙ හපන්කම් අම්මලා ඉස්කොලෙ ගිහින් උගන්නද්දි පුතා ගෙදර ඉදන් ළමයින්ට ඉගෙන ගන්ඩ එපා කියනව කියල.

    :lol:
     
    Last edited:

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    bump

    ඇප් ගහන උන්ට සතියෙන් වෙබ් සයිට් ගහන උන්ට ඕක තේරෙන්නෙ නෑ. උන් හිතන් ඉන්නෙ උන් සුපිරි වැඩ්ඩො කියල. ඇ‍යි උන්ගෙ ඇප් එක රන් වෙනව. හොදට වැඩ ඉතින් උන් ඔන්ටප්‍රනර් කියන සීන් එකට එනව. ඒත් ඇත්තටම වෙන්නෙ වෙන කෙනෙක් හදපු ප්ලැට්ෆෝර්ම් එකක උන් නිකන් ඇසෙම්බලර්ස්ල විතරයි. ඕක තමයි තිත්ත ඇත්ත. අද හරිහමන් අද්‍යාපනයක් නැතුව IT කරන උන්ගෙන් 90%ක් ට වඩා ඉන්නෙ Programmersල නෙමේ ඇසෙම්බ්ලර්ස්ල. එයාල කරන්නෙ Drag and Drop කරල, ස්ක්‍රිප්ට් වලින් කොම්පෝනන්ට් ටික හදල ඒ කොම්පෝනන්ට් එකිනෙකට කනෙක්ට් කරල UI/UX හදන එක. ඊට පස්සෙ බැක් එන්ඩ් එකේට් ෆ්‍රේම් වර්ක් එකක් අටෝල කුවරි ටිකත් ස්ටැක් ඕවර් ෆ්ලෝ එකෙන් කොපි කරන් ඒ ටික හරි තැන් වලට ප්ලේස් කරගන්න එක. හදිස්සියේ හරි ඩිවයිස් එකක් ඕනෙ උනොත් කරන්නෙ නෙට් එක පීරල ලයිබ්‍රි එකක් අරන් එකේන් වැඩේ කරගන්න එක. ඒත් ස්ක්‍රිප්ට් එකක් ලියන්න කිව්වොත් කොම්පෝනන්ට් එකක් හදන්න කිව්වොත් හිතාගන්නවත් බෑ. Good Practice bad practice අහලවත් නෑ. SQL Regax , Functions, procedures, Triggers කිසි දෙයක් දන්නෙ නෑ. App එක ගහන්න ඕනෙ වෙන්නෙ Insert, Update Delete, Select ටිකයි. ඔය ටිකෙන් තමා ගේම ගහන්නෙ. හදිස්සියේ හරි Functions එකක් ඕනෙ උනත් දන්නෙවත් නෑ එහෙම ඒව තියේද කියල. ගූගල් කරල එන එකෙන් තමා දැන්ගන්නෙ. ඉස්සර මාත් එහෙමයි. තනිකරම ඇසෙම්බලර් කෙනෙක්. programming ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.

    https://elakiri.com/threads/java-මේක-පැහැදිලි-කරන්න.1754086/
    මේ ත්‍රෙඩ් එක තනිකරම තියරි නොදන්න හේතුවෙන් දාල තියෙන්නෙ. Pass by value, Pass by reference.

    මම කියන්න උත්සාහ කලේ කිසිම පිලිවෙලක් නැති දැනුමක් ලැබෙන්නෙ ඔය ඔන්ලයින් කෝස් වලින්. හරි තැනකට සෙට් වෙලා පිලිවෙලට ඉගෙන ගනිල්ල. එතකොට තියරි ටික පිලිවෙලට ඔලුවට වැටෙනව. ඒව ලොකුවට ඕනෙ උනේ නැති වෙයි උගන්නන කාලෙ. ඒත් පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ආවාම මේ විදියට ඕක කරන්න පුලුවන් කියලවත් ඔලුවට එනව. එතකොට ප්‍රශ්නයක් ආවල එක කරන විදිය දන්නෙ නැති උනත් මේ විදියට මෙක කලහැකිනෙ කියල ක්‍රමයක් හරි ඔලුවට එනව. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ ක්‍රමේ ගූගල් කරන එකයි. ඒ කියන්නෙ අපි ගූගල් කරන්න ඕනෙ Solution එකයි. හරි දැනුම නැති එකා කරන්නෙ ප්‍රශ්නෙ ගූගල් කරන එක. ඒතකොට SEO වෙලා එන එක තමා Solution කියල හිතන්නෙ. කෙනෙක් කියයි ඉතින් දෙකෙන්ම වෙන්නෙ එකමනෙ මොකටද නහින්නෙ කියල. ඒකට කරන්න තියෙන්නෙ නිකන් වෙලාවට කෝඩ් කරන්න ඔය පාවිච්චි කරන ලයිබ්‍රි එකක් ඕපන් කරල බලන්න. ඒකෙ තියෙන කෝඩ්ස් හිතාගන්නවත් බැරි වෙයි. අන්න ඒක තමා වෙනස. එක්කො හැමදාම අනුන්ගෙ කෝඩ් ඇසෙම්බල් කරකර ඉන්න පුලුවන් නැත්නම් හරි අඩිතාලමක් දාගෙන ඔය වගේ ලයිබ්‍රි එකක් තමන්ට ඕනෙ කෝඩ්ස් තමන්ම ලියන් හදාගෙන ඔතනින් එහාට යන්න පුලුවන්.

    https://elakiri.com/threads/trigonometry-help.1569140/
    පේන්වද IT විතරක් දැනගෙන බෑ කියල.

    https://elakiri.com/threads/අන්තර්ජාලයෙන්-නොමිලේ-ඉගෙන-ගන්න-එන්න.1579050/
    මේ මීට කාලෙකට කලින් (අවු 7කට කලින්) මම දාපු ත්‍රෙඩ් එකක්. මේ කෝස් එකෙදි මට පිසික්ස් ලයිබ්‍රි එකක් ලැබුන. ඒක ලියල තියෙන්නෙ University professor දෙන්නෙක්. එකෙන් අපිට පොඩි පොඩි 2D ගේම්ස් හදන්න පුලුවන් processing පාවිච්චි කරල. Angry birds වගේ ගේම් එකකට හොදටම ප්‍රමාණවත්. ඒකෙ තියන කෝඩ් හිතා ගන්නවත් බෑ. එහෙම කොහොමද ලියන්නෙ කියන තැනට පාර තියෙන්නෙ යුනිවර්සිටි අධ්‍යාපනය ඇතුලෙ. හොදම දේ, දැන් හිතන්න මේ කෝස් එකේදි උනත් අපිට කියල දෙන්නෙ ලයිබ්‍රි යුස් කරන විදිය විතරයි. එතනම අපිට limitation එකක් වැටෙනව. අපිට ඕනෙ ඕනෙ දේ කරන්න බෑ. source code එක තිබ්බත් modification එකක් කරගන්න මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ. ඊලගට constant variable (Gravity), methods ගැන අවබෝධයක් ගන්න document එක තියෙනව. ඒ ඔක්කොම තිබ්බත් ප්‍රක්ෂික්ත දන්නෙ නැතුව Angry birds හදන්න පුලුවන්ද? අඩුම ගානෙ Basic සමීකරනය වන S = ut + 1/2at^2 වත් දන්නෙ නැතුව ඔය ගේම් එක හදන්න පට්ට අමාරුයි. තව කොච්චර ඕනෙද ඒකතල බල තුනක සමතුලිතය, ඝර්ශණය, සාපේක්ශ චලිතය, අවේගය ගැටුම්, ද්‍රවස්ථිති පීඩනය, වයුගෝලීය පීඩනය, ප්‍රත්‍යස්තතව ඔය ඔක්කොම ඕනෙ සුපිරි ගේම් එකක් හදන්න. මේව නැතුව ගේම් එක හදන්න බැරි නෑ. හැබැයි ලෙවල් එකක් ඩිසයින් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ. ඒත් සමීකරන දන්නව නම් ලෙවල් එකක් ඩිසයින් කරන්න යන්නෙ පොඩි කාලයයි. කොලේක ස්කෙච් එක ගැහුව ගාන හැදුව. ග්‍රැෆික්ස් වලට තමා ඉතුරු කාලෙ යන්නෙ. ඒත් සමීකරණ දන්නෙ නැත්නම් හදන එකාටම සිද්ධවෙනව පෙලේ කර කර බලන්න ලෙවල් එක ඩිසයින් කරන්න. ඒනිසා ගොන් පාට් නොදා හරියට ඉගෙනගනිව්.

    :rolleyes:
     
    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    බොරු උනත් ඇත්ත උනත් කවුරුවත් ඇත්ත කියන්නෙ නැ, බ්ලැක් හැට් ෆොරම් ගැනවත් නොදන්න උන් අරු කියන්නෙ බොරු කිය කියා දගලනවා අර එකෙක් යතුරු වල පින්තුර දාන්නෙ උ නිකන්වත් කියනවද ඇත්තටම උ කරන්නෙ මොකක්ද කියලා , උ කරන්නෙත් ඔය ෆයිවර් ඇඩ්සෙන් ඔඩෙස්ක් කරන නැත්තන් ඔය කොහෙ හරි තැනකට රින්ගන් ඇප් හදලා වෙබ් ගාහාලා කට්ට කාලා ලක්ශ 2ක් තුනක් හොයන උන්ව චුන් කරන එක ලන්කාවෙ උන්ගෙ අවුල තමයි ඇත්තටම උ කොහොමද එහෙම කරන්නෙ කියලා හොයන්නෙ නැති එක
    වෙන උන් ගැන නම් දන්න‌ෙ නෑ ඒ හින්ද දන්නැති දේවල් කියන්න යන්නෑ. හැබැයි මේ පොර කරන්නේ මොකක්ද කියල හරියටම දනන් හින්ද කීවේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    මාස් පඩි කාරයො කැ ගාහානවා කොහෙ හරි රින්ගන් අනුන්ට කබුරන් ගන්න මාසෙ පඩියෙ නම්බුව යනවට ඔය කියවන්නෙ

    ඒ උඹවත් කියපන්කො මේ ඔන්ටපනර් මල්ලිලා හැමෝම ඇකඩමි දාන හේතුව :rofl:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ඒ උඹවත් කියපන්කො මේ ඔන්ටපනර් මල්ලිලා හැමෝම ඇකඩමි දාන හේතුව :rofl:
    :lol: :lol:
    අඩෝ එහෙම කියන්න එපා බං. අපේ ඔන්ලයින් ඇන්ටපනර්ලාට..අපිට ඕව බෑනේ..අපි ඊරිසියා කරන්න හොද නෑ .මේ වගෙ සුපිරි වැඩ්ඩලාට. :(:rofl:
     
    • Like
    Reactions: thilina3001

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    :lol: :lol:
    අඩෝ එහෙම කියන්න එපා බං. අපේ ඔන්ලයින් ඇන්ටපනර්ලාට..අපිට ඕව බෑනේ..අපි ඊරිසියා කරන්න හොද නෑ .මේ වගෙ සුපිරි වැඩ්ඩලාට. :(:rofl:

    විෂයක් ගැන ඒ විෂයේ ප්‍රවීණයෝ අවුරුදු ගානක් ගැඹුරින් උගන්නන degree එකක් කරන එක සල්ලියි කාලයයි නාස්ති කිරිල්ලක්, හැබැයි මේ හාල්පරුවන්ගේ ඇකඩමි වලට ඇවිල්ල dropshipping කරන හැටි ඉගන ගන්න එක පට්ට වටින investment එකක් :rofl:

    දිලිප් කාරයත් කරන්නෙ උබලා වගෙ මොඩයන්වත් අන්දලා තව කියක් හරි හොයා ගන්න දම්මික පෙරෙරාත් කුනු කන්ටෙනර් ගෙනාවෙ උබලාට බැරි උනාට සල්ලි හොයන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි

    දැන් අපිද අයිසේ මුගේ ඇකඩමි අස්සේ රිංගුවේ? තමුසෙගෙන් ඇහුවේ ඔච්චර සාර්ථක ඔන්ටපනර්ල ඇයි මේ ඇකඩමි දාගෙන කාලේ නාස්ති කරන්නේ කියල. :lol:
     
    • Like
    Reactions: thilina3001

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිලිප් කාරයත් කරන්නෙ උබලා වගෙ මොඩයන්වත් අන්දලා තව කියක් හරි හොයා ගන්න දම්මික පෙරෙරාත් කුනු කන්ටෙනර් ගෙනාවෙ උබලාට බැරි උනාට සල්ලි හොයන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි

    ඌ හම්බකරනවානම් ඌට හොඳයි.....ලංකාවටත් හොඳයි.... . .හැබැයි ඌ ඉගෙනීම කඩාකප්පල් කරන් ඕක කරනවානම් ලෝකෙට බරක් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ ... එතකොට රටට බරක්.... වැරදි අදහසක් දෙනවනම් මිනිස්සුන්ට ඉගෙනගෙන වැඩක් නෑ කියල ඒවත් වැරදියි ... හැබැයි පොර හම්බ කරලා තවත් කාට හරි ජොබ් එකක් දෙනවනම් අගය කරන්න ඕනේ ක්‍රියාවක් ..... කුහක කමටම බලල බෑ ඉතින් ....
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    විෂයක් ගැන ඒ විෂයේ ප්‍රවීණයෝ අවුරුදු ගානක් ගැඹුරින් උගන්නන degree එකක් කරන එක සල්ලියි කාලයයි නාස්ති කිරිල්ලක්, හැබැයි මේ හාල්පරුවන්ගේ ඇකඩමි වලට ඇවිල්ල dropshipping කරන හැටි ඉගන ගන්න එක පට්ට වටින investment එකක් :rofl:

    දැන් අපිද අයිසේ මුගේ ඇකඩමි අස්සේ රිංගුවේ? තමුසෙගෙන් ඇහුවේ ඔච්චර සාර්ථක ඔන්ටපනර්ල ඇයි මේ ඇකඩමි දාගෙන කාලේ නාස්ති කරන්නේ කියල. :lol:

    :lol:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දිලිප් කාරයත් කරන්නෙ උබලා වගෙ මොඩයන්වත් අන්දලා තව කියක් හරි හොයා ගන්න දම්මික පෙරෙරාත් කුනු කන්ටෙනර් ගෙනාවෙ උබලාට බැරි උනාට සල්ලි හොයන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි
    ඊයෙ පෙරේදා කිරියට රින්ගගෙන කෑගහනවා, මේකෙ ඉන්නෙ එඩියුකේටඩ්, ෆ්රොෆෙෂනල් , සුදු මිනිස්සු.
    ඌබලාවගේ පුවක් විකුනලා කෝටිපතියො වෙලා එකට කාපු උන්ට මැද ඇගිල්ල පෙන්නණනින හීන මවන වන්නියෙ සොන්නලු නෙවෙයි 😏
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    උබ මොකටද අරු කරන බොරුවට ඔච්චර අඩන්නෙ, උබ උට වැඩිය කෙරුමෙක් නම් ඇයි ඔච්චර වෙදනා

    ඉතින් අයිසේ අදහස් ප්‍රකාශ කරන්න නේ forum තියෙන්නේ. එහෙම බැලුවොත් මේකේ පෝස්ට් මොකුත් දාන්න වෙන්නේ නෑ මොකද මේවා එකක් වත් අපේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයිනේ :lol:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඊයෙ පෙරේදා කිරියට රින්ගගෙන කෑගහනවා, මේකෙ ඉන්නෙ එඩියුකේටඩ්, ෆ්රොෆෙෂනල් , සුදු මිනිස්සු.
    ඌබලාවගේ පුවක් විකුනලා කෝටිපතියො වෙලා එකට කාපු උන්ට මැද ඇගිල්ල පෙන්නණනින හීන මවන වන්නියෙ සොන්නලු නෙවෙයි 😏

    :lol:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Laksha ganan gewala Degree ganna eka noganna ee eekage kamatta -
    එක එකාගේ කැමැත්තනම් මොන පකටද මෙතන ලොරි ටෝක්ස් දෙන්නේ අනිත් උන්ට. ජොබ් කරන උන් පුක දෙනව ගගා..වැලලිය. වර්චුසා එකේ 18 000 සැලරි එකට වඩා එකපාර ෆ්‍රේෂ් ග්‍රැජුවෙට්ල හොද සැලරි වලට යන උන් ඉන්නව කියලවත් උබ දන්නේ නෑනේ..එතනින්ම ජබෝක්..තමන්ගේ යාලුවෝ ටික ඒගානට ගියා කියල මුලු ඉන්ඩස්ට්‍රි එක එහෙම්ම නෑ යකෝ. :lol: :lol:

    වරායවල් ගුවන්තොටුපොලවල් - යකො උබ මාර පොඩි එකෙක්වගේනේ ටෝක්..ඩිග්‍රි තියෙන උන් ගිහින් වරායවල් හදන්නද තමන්ගේ කැමැත්තට. :lol::lol:
    එහෙම එකක්වත් හිතාගන්න උබට කොමන්සෙන්ස් නෑනේ යකො. දැන් එහෙනම් මම උබට අනික් පැත්තට ඇහුවොත් ලංකාවේ ඩිග්‍රි නැති උන් ඉන්නවනේ බහුතරේ ,මටත් අහන්න පුලුවන්නේ කො වරායවල් කියල උන් හදපු. ගොං තර්ක දෙන්න එපා ඕයි :lol:

    Moratuwe CSE Degree eka ubata loku unata eeta wada ona tharam Degree tiyenawa - මම දැන් නෑ කිවද? quote කරපංකෝ ඒක තමා ලොකේ ලොකුම ඩිග්‍රි එක කියල කියපු තැන. උබ අඩුම තරමේ ඒක ලොකුද නැද්ද කියල දැනගන්න ඒක නොකලත් එහෙම ඉන්න උන් ඉන්න ටිම් එකක වැඩ කරල තියෙයිද..පලයං හුත්තො. :lol:

    online igena ganna puluwan resouses widihata... thawa mona katada ban - මෙතනත් අමුවටම ගොංකම පෙන්වලා. දැන් උබ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම රිසෝසස් ටික දාන්න ඕනද. උදාහරණයක් ලියද්දි තියෙන ඔක්කොම උදාහරණ ගෙන හැර පාන්න ඕන නෑ කියල ඕලෙවල් පාස් පොඩි එකෙකුත් දන්නවා.. අලමැටි ගොං තර්කමයි දෙන්නේ

    Toastmasters inna matada ban uba minisunwa asrya karapan kiyanne - කියනදේ කියවල තේරුම් ගන්නත් බැරි අමු මැට්ටෙක්නේ ඕයි. toastmaster රෙද්දක් නෙමේ කිවේ. කියවපං. ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් ,කොපරේට් වර්ල්ඩ් එක්ස්පිරියන්ස් (ඉන්ජිනියරින් සයිඩ් එකේ) ගැන කතා කලේ. එහෙම උන් එක්ක වැඩකරපං කියන එක. කියවපං මුලින්ම දෙයක් දැම්මම.

    governt degree karayek.. - මම ප්‍රයිවට්. ඕනතරම් තැන්වල මම කියල තියෙනව මම ප්‍රයිවට් කරපු එකෙක් කියල.(පරණ ත්‍රෙඩ් අම්බානට ඇති) තමන්ට යන්න බැරිවුනා කියල ඒව හෑල්ලුවට ලක්කරන්න තරම් මම උබ තරම් ගොං ඇටිටියුඩ් තියෙන එකෙක් නෙමේ.

    Man NSBM yakoo - හුත්තෝ තමන්ගේ ඉන්ස්ටියුට් එක chora කරන්න එපා ..උබ නිසා උනුත් චාටර් පව් ඕයි

    උබේ සාරංශය මෙච්චරයි මචං. උබට කෝපරේට් වර්ල්ඩ් එකේ තියා පොඩි තැනකවත් සර්වයිව් වෙන්න බැරිව ඉන්න එකෙක්.
    View attachment 104431
    තමන්ගේ වැඩේ හරියට නොකර ගෑණුන්ගෙන් බැනුම් අහල මෙතන ජොබ් කරන උන්ටයි ,ඩිග්‍රි තියෙන උන්ටයි ,සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටයි බනින්න එපා හුත්තො...ඊයා...චිත්ත හොදයිනේ:lol::lol::lol::lol:

    View attachment 104434

    හරියට තැනක සෙට්ල් වෙලා දෙයක් කරගන්න බැරිවුනාම අනික් උන් බැන බැන දගලන්න එපා ඕයි. තමුසෙත් ඒ කාලේ රටවටේ ඉන්ටවිව් ගියානේ..

    මෙතන අනික් උන්ට ලොරි ටෝක් දෙනවා.ඩිග්‍රි ඕනනෑලු. නෙට් එකෙන් විතරක් ඉගෙනගත්තම වැඩ්ඩලු. මෙච්චර බේසික් එකක්වත් තොට හොයාගන කරගන්න බෑනේ ඒත්

    View attachment 104432
    View attachment 104433

    දැන් කොට්ටේ බදාගෙන අඩ අඩා නිදාගනිං.

    apoo :baffled:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ඊයෙ පෙරේදා කිරියට රින්ගගෙන කෑගහනවා, මේකෙ ඉන්නෙ එඩියුකේටඩ්, ෆ්රොෆෙෂනල් , සුදු මිනිස්සු.
    ඌබලාවගේ පුවක් විකුනලා කෝටිපතියො වෙලා එකට කාපු උන්ට මැද ඇගිල්ල පෙන්නණනින හීන මවන වන්නියෙ සොන්නලු නෙවෙයි 😏
    *ප්‍රොෆෙෂනල්