සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි. #WEATHER

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනිත් සයිට් වල තියෙන විදිහටත් දෑන් ලන්කාව ඈතුලෙනේ බන් කුණාටුවේ මෑද තියෙන්නේ.. මොන මගුලක්ද.. හුලන් නෑනේ

    හුලං බොකල කියල හිරු නිවුස් වලට කිවුවා....
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    FB_IMG_1606932445758.jpg
    FB_IMG_1606932447716.jpg
     
    • Like
    Reactions: TCB Rox

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,037
    113
    Homagama
    කුනාටුව පරක්කු විම ගැන ගු ඇන් පි එවුන්ට බැනලා තාම එරොසන් ගේ කමෙන්ට් පරක්කු ඇයි?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    කුනාටුව පරක්කු විම ගැන ගු ඇන් පි එවුන්ට බැනලා තාම එරොසන් ගේ කමෙන්ට් පරක්කු ඇයි?
    Wedata behetha hadanna udau wenawalu, madamullana pilikanne...
     
    • Haha
    Reactions: emoji diaries

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මේක ආවද නැද්ද කියලවත් දැනෙන්නෙ නැති තරම් එකක්ද? නොදකින් මේ කාලගුණේ.
     
    • Haha
    Reactions: TechnWeb

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මේක ආවද නැද්ද කියලවත් දැනෙන්නෙ නැති තරම් එකක්ද? නොදකින් මේ කාලගුණේ.
    Rata kuda weemath aulak neda ban. Loku ewa.hama ekakma ringanne India wata.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවෙ කාළගුණ දෙපාර්තුමෙන්තුවට මම ගිය සවාරිය.


    මීට වසර කිහිපයකට පෙර කොලබ තියෙන කාලගුණ විද්‍යා Department එකට යන්න මට අවස්තාවක් ලැබුණා.හැමදාම වගේ මීගමුව බම්බලපිටිය බස් එකේ ඕක පාස් කරගෙන හියාට ඕකට යන්න ලබුනාමයි ඔය.මේ Chance එක හම්බුනේ මම ඒ කාලෙයේ වැඩ කරපු Company එකෙන් IT Related බඩු වගයක් කාලගුණේට විකුණලා තිබුනා ඒ අයිතමයක Breakdown එකක් වෙලා තමයි එකට සර්විස් එකක් දෙන්න ගියේ. බම්බලපිටිය Color lights වලින් හැරිලා BMICH එක පැත්තට වාහනෙන් ඇවිල්ලා කාලගුණේ

    පාර අයිනේම තියෙන ගේට්ටුවෙන් ඇතුළු වෙලා අර නිකන් මුඩු බිමක් වගේ තියෙන පිට්ටනි කෑල්ල මැදින් කාලගුනේ බිල්ඩින් එකට ගියා පලවෙනි තට්ටුව නෙවෙයි හම්බෙන්න ඕන කෙනා ඉන්නේ දෙවැනි තට්ටුවේ කියලා ඉස්සරහ විමසිඉම් එකේ අක්ක කිව්ව.මමත් බැක්පැක් එකත් දාගෙන කොරිඩෝව දිගේ ඉහල මාලයට ඇදුනා.

    ඉහල මාලෙය පඩි පෙළ පසු කරලා යනකොට මට තේරුනේ මීට අවුරුදු ගානකට කලින් ගමේ ඉස්කෝලේ පාලු කොරිඩෝවේ ඉදල හිටලා විදුරු බිදුණු කැඩිච්ච Fan එකක ග්රස් ග්රස් සද්දෙත් එන පැරණි කාලයයි. මම ටික ටික ඉස්සරහට යනකොට ජනෙල් ටික ඇරලා තියෙන කැබින් ගහපු තැනක නතර උනා. ඒ එක්කම මහතා මහත්මියක් වාඩි වෙලා ඉන්න කාමරයකින් මහා ගාල ගෝට්ටියක් ඇහෙනවා. මහත මහත්මිය පෙනුනට වෙන්න මොකද්ද කියලා මට පෙන්නෙ නැහැ හැබැයි එතන කිහිප දෙනෙක් ඉන්නවා කියලා ඒ නෝනගේ ඇස් එහෙ මෙහෙ ඉක්මන් ගමනින් දුවපු විදියට තේරුනා. ටිකක් පෞද්ගලික සමාගමක වැඩ කරන විදියේ කෙල්ලෙක් මම කිට්ටුවටම ඇවිල්ල ඇහුවා කාව හම්බෙන්නද ආවේ කියලා,හැබැයි ඇතුලේ ගාල ගෝට්ටිය නිසා මට ඒක ඇහුන නිසාත් ආපු කෙල්ල ටිකක් ලජ්ජ වගේ උනා මගේ ඉස්සරහ

    මට මොකෝ මම ඇහුවා මම අවේ මෙන්න මේ වැඩේට මෙන්න මේ පුද්ගලයා ඉන්නවද කියලා. ආ ඉන්න කියලා ඒ ළමය ඇතුලට ගියා නොපෙනී තවත් කැබින් එකකටගාල ගෝට්ටිය එහෙමමයි( ගාල ගෝට්ටිය මොකද්ද කියලා මේකෙ අන්තිමට ලියන්නම්) ටික වෙලාවකින් ටයි පොල්ලකුත් දාගෙන කාලගුණේ හදිස්සියට රුපවාහිනියේ කතා කරන පස්සෙ කාලෙක මම දැක්ක මහත්තයා අවා එලියට.


    මල්ලි මේකනෙ ඔයාලට කෝල් කරේ මම තමයි IT Side එක බලන්නෙ අපේ $#%# කෙනා එයා අද නැහැ දැන් මම කෝල් කරා එයා උස්සන්නෙ නැහැ අගහරුවාද තමයි නිවාඩු දැම්මේ ඊයේ වෙනවා කියල කිව්ව හැබැයි අදත් නැහැ.ඔයාට පුළුවන් නම් එයාගේ කාමරේ තියෙනවා ලොකු Computer එක කළු පාටයි අලුතින් ගත්තෙ ඒක වැඩ කරන්නෙ නැහැ කියල තමයි කිව්වේ පොඩ්ඩක් බලන්න කො මෙයත් එක්ක ගිහින්.

    අන්න ඒ වෙලාවේ තමයි මට ඔය කාලගුණේ ලොකුම දෙයක් කරන ප්ලේස් එකට යන්න පුළුවන් උනේ ඇතුලට ඇතුලේ ගාල ගොට්ටියත් බලාගෙනම මම ජපන් ජයිකාවෝ එකෙන් Donate කරපු සුදු පාට ලොකු LCD Panel Tv ටිකත් පාස් කරගෙන හුන්ඩුවක් විතර දකුණු පැත්තෙ තියෙන IT Room එකට ගියා. හතරවටෙම Sata Wire කෑලි VGA Cables Phone චාජර්ස් Windows Server OS එක ගහපු PC දෙක තුනකුත් හෙනම සද්දෙන් දුවනවා Fan එකක් දාලා හෙනම උසින් කැරකෙනවා හැබැයි මහජන බැංකුවේ වගේ හුලං නැති. එතන අලුත්ම දෙකට කියල තිබ්බේ අපේ Company එකෙන් ගත්තු Workstation එක විතරයි මම හිතන්නෙ ඒකත් පරන මොනිටර් කට්ටක් ගහල බලන් ඉන්නකොට ඇහැ මොංගල් වෙන නිකන් රූප ඇදිච්ච.

    මම කරන්න ගියපු වැඩේ නම් එතනදීම කරන්න බැරි තත්වයක් නිසා මට සිද්දවුනා Workstation එක අරගෙන එන්න Office එකට IT බලන කෙනාගේ Contact එකත් අරගෙන එයා ඉන්න දවසකම අරගෙන එන්න. එන කොට පලවෙනි තට්ටුවේ හිටිය විමසීමේ ළමයට කියලා පොතේ අස්සනක් දාලා යන ගමන් අහගෙන ගියේ IT කෙනා අද නැහැ කියල ඔයා දන්නෙ නැද්ද කියලා "මමත් පරක්කු වෙලා අවේ උඩට යැවෙන්නෙ නැහැ ඉතින් දන්නෙ නෑ"


    දෙවැනි පාරත් කාලගුනෙට ගිය ගමන


    ඔන්න Workstation එකත් ගොඩ දාගෙන IT Guyවත් සම්බන්ද කරගෙන ආයෙත් කාලගුනෙට පොර ඉන්න දවසකම යන්න හම්බුනා.කලින් පාරකුත් ආව නිසා කෙලින්ම විමසීමේ කෙල්ලට කියලා කෙලින්ම ගියා IT බුවාව හම්බෙන්න අර Jaica එකෙන් දීපු සුවිසල් Tv ටිකත් පාස් කරගෙන. මම යන දවසේ මොකක් හරි සුනාමි ඇලට් එකක් ගහල වෙන රටක ඉතින් එකම Land Phone එක Ring වෙනවා හිටු කියලා. එන එන Call එකට Answer කරන්නෙ IT බුවා මමත් මගේ වැඩේ නවත්තල බලන් ඉන්නවා වෙන සිද්දිය. Media වලින් කතා කර කර අහනවා Tsunami Alert එක අපිට අවුල්ද කියලා ඉතින් IT බුවා එන Call එකෙන් එකට කියනවා නෑ එක අපිට ප්‍රශ්නයක් නැහැ කියා කියා. මම මගේ වැඩේනම් කරා කරන්න තිබ්බ ඉතින් බුවත් එක්ක පොඩි කතාවක් දැම්ම ඇතුලෙ වෙන දේවල් ගැන.

    කාලගුනේටම Computer 10ක් තියෙනවා පරණ ඒවා Windows Xp එහෙමත් දුවන මුළු තට්ටුවටම එක Laser jet Printer එකයි තියෙන්නෙ Jaica Japan වලින් දීපු ලොකු සුදු පාට LCD Tv වගයක් තියෙනවා එවල සැටලයිට් ඉමේජ් වගේ පෙන Real time feed වෙන url වගයක් දාල දුවනවා. Dialog එකෙන් ගහල දීපු පොඩි Network Rack දෙකක් වගේ තිබ්බා 7U කියලා දැක්කම අදුරගන්න පුළුවන්.වහලෙ සිවිලිම තැනින් තැන කැඩිලා නියම රජයේ කන්තෝරුවක් කියලා තක්කෙටම ඔලුවට වදිනවා.

    මම ඔය ෆිල්ම් වල එහෙම දැකල තියෙන Weather Centers, Rocket Launch Centers ඒවායේ තියෙන ටෙක්නොලොජීස් එහෙම දැකලා ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගියාම නිකන් මොංගල් Spot වෙන එක අහන්න දෙයක් තියෙනවද කොලබ 7තේ උනාට තියෙන්නෙ ප්‍රාථමික Private School එකකටත් වඩා අඩු තාක්ෂණයක්.හරි හමන් Computer එකක් නැහැ Project එකකට මොකක් හරි ගන්න අවශ්‍ය උනත් හෙනම Process එකක ගිහින් ඕන කරන දේ වගේ එකක් එනකොට සුනාමි නෙවෙයි ඒවගේ සියක් උනත් එන්න කාලයක් යනවා.ඉන්න මිනිස්සු හෙනම නාකි සෙට් එකක් ඔහේ නිකන් Gossip Lanka බල බලා ඉන්නවා අදාලම නැති කෙනෙක් Call වලට Answer කරනවා.උත්තර දෙනවා පරණ School එකක් වගේ පරණ බිල්ඩින් එකක් නිකන් ඔහේ කරගෙන යනවා වගේ එකේ. ඉතින් මේ වගේ Technology එකක් තියෙන ඔය වගේ Department එකකින් ඔය වගේ මිස්ටේක් වෙන එක ගණන් ගන්න හොද නැහැ

    හිතල බලන්න පොඩ්ඩක්වත් කිසිම Channel එකකින් ලංකාවේ කාලගුණ එකෙන් Data අරගෙන උන්ගෙ Site එකකින් Data අරගෙන පෙන්නනවා ලොල් අපි Digital ආර්ථිකයක් ගැන කතා කරනවා මේ මුලික දේවල් වත් හරියට හදාගන්න බැරුව.ගමේ ගොඩ ගියොත් මිනිස්සු කියන්නේ කාලගුණේ අද වහිනවා කිව්වා නම් අද හොදට පායනවා කියලා.උනුත් කරන්නෙ CNN Site එකෙන් අරගෙන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ශ්‍රී ලංකා කාලගුනෙන් කියලා Media වලට Statement Release කරන එක ෆෙන්


    (අර ගාල ගෝට්ටිය තමයි උන්ගෙ කවුද ලොක්කෙක්ට එකෙක් ගිහින් තව එකෙක් ගැන මොකක් හරි කියලා සිද්දියක් ගිහින් කේලම් කිව්ව එකා ගැන අර මහත නෝනත් එක්ක හෙන වලියක්. ඔය මහතා නෝනා සමහර වෙලාවට Media වලට ස්ටේට්මන්ට් දෙනවා මම දැකල තියෙනවා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,122
    101,901
    113
    wechcha de pahadili karanna ugathek wiyathek nadda?
    ලොකු කතා නන් දන්නෙ නෑ තියරි එකක් විදියට ගත්තොත්

    කාළගුණ විදයා දෙපාර්තමේන්තුවෙන් කියන්නෙ මොකද ඒක අනික් පැත්තට උනේ හැමදාම. 😁 😁