SLT Fibre/Fiber/FTTx Coverage map

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,380
    2
    53,852
    113
    https://www.slt.lk/en/personal/internet/broadband/coverage

    ymwtaHU.png


    මේකෙ ෆයිබර් කවරේජ් මැප් එක පෙන්නන්නේ කාටද ? මට පෙන්නන්නේ නෑනේ.

    වෙන කනෙක්ශන් එකකින් පෙන්නන්නෙ නෑ
    ඇඩ් බ්ලොකින් ඩිසේබල් කරල පෙන්නන්නෙ නෑ
    ෆයර්වෝල් ඩිසේබල් කරල පෙන්නන්නෙ නෑ
    ටෝ බ්‍රව්සර් එකෙන් පෙන්නන්නෙ නෑ

    වයිෆයි / 4G කවරේජ් මැප් පෙන්නනව.


    dw2tLV6.png


    මොකක් වෙන්න ඇතිද හේතුව. කවරේජ් චෙක් කරගන්න වෙන විදිහක් තියෙනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,380
    2
    53,852
    113
    Na na number, name dunnahama map ekata yanawa ethana marker ekak drop karanna one gedara thiyana thana. Eka submit karhama enawa coverage thiynawa nam

    Ow neda. apita coverage balanna kramayak na ethakota ehenam, gedarata ganna plwanda kiyala witharai

    oka maha pissuwakne bn, click 3 n ape place eka witharane check wenne, apita coverage balanna widiyak nehene. :baffled:

    Ekane bn :sorry:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    oka maha pissuwakne bn, click 3 n ape place eka witharane check wenne, apita coverage balanna widiyak nehene. :baffled:
    Math ada ghn baluwe bn. Ape town eka daalath na. Habai major town ekak. Fiber allapu gamatath deela thiyenne.