https://www.slt.lk/en/personal/internet/broadband/coverage
මේකෙ ෆයිබර් කවරේජ් මැප් එක පෙන්නන්නේ කාටද ? මට පෙන්නන්නේ නෑනේ.
වෙන කනෙක්ශන් එකකින් පෙන්නන්නෙ නෑ
ඇඩ් බ්ලොකින් ඩිසේබල් කරල පෙන්නන්නෙ නෑ
ෆයර්වෝල් ඩිසේබල් කරල පෙන්නන්නෙ නෑ
ටෝ බ්‍රව්සර් එකෙන් පෙන්නන්නෙ නෑ
වයිෆයි / 4G කවරේජ් මැප් පෙන්නනව.
මොකක් වෙන්න ඇතිද හේතුව. කවරේජ් චෙක් කරගන්න වෙන විදිහක් තියෙනවද?