සමපෝශ /සුපෝශ/යහපෝශමාස 11 බබෙක්ට දෙන්න හොද අතිරේක ආහාර මොනවාද
අවුරුද්දක් පැන්නට පස්සෙ ගෙදර අනිත් අය කන ඒවම තමා දෙන්නෙ.
don't know after corona pandemicSuper market wala tynwada
උඹ ඔය අනවශ්‍ය කලබලයක් කරගන්න යන්නෙ. කමක් නෑ. වියදම වැඩී නම් පොඩි එකාට විතරක් හරි හොඳ එලවලු පලතුරු මික්ස් එකේ දෙන්න. ඕකුන් ඉතිං ඕව ලේසියෙන් කන්නෙ නැති එක තමා අවුල. මස් මාලු බිත්තර දීපං තුන් වේලටම.ewata amatarawa Vitamin Tyna food machan
උඹ ඔය අනවශ්‍ය කලබලයක් කරගන්න යන්නෙ. කමක් නෑ. වියදම වැඩී නම් පොඩි එකාට විතරක් හරි හොඳ එලවලු පලතුරු මික්ස් එකේ දෙන්න. ඕකුන් ඉතිං ඕව ලේසියෙන් කන්නෙ නැති එක තමා අවුල. මස් මාලු බිත්තර දීපං තුන් වේලටම.
තව ඕනෙම නම් Zincovit-S එක දීපන්.
Expenses neme machan.. godak un kiyanawa mona hari Vitamin dennalu.. babage weight ekat ganata tynawa..hondata active..
mama baluwe Rusk wage denna tawa amatarwa
Oya okkomat hodata tiyanwa nam ai babata amatara ewa denne. Lankawe elaga prshne babalage obesity eka.Expenses neme machan.. godak un kiyanawa mona hari Vitamin dennalu.. babage weight ekat ganata tynawa..hondata active..
mama baluwe Rusk wage denna tawa amatarwa