අතිරේක ආහාර බබෙක් සදහා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අවුරුද්දක් පැන්නට පස්සෙ ගෙදර අනිත් අය කන ඒවම තමා දෙන්නෙ.
     
    • Like
    Reactions: buddikagayan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ewata amatarawa Vitamin Tyna food machan
    උඹ ඔය අනවශ්‍ය කලබලයක් කරගන්න යන්නෙ. කමක් නෑ. වියදම වැඩී නම් පොඩි එකාට විතරක් හරි හොඳ එලවලු පලතුරු මික්ස් එකේ දෙන්න. ඕකුන් ඉතිං ඕව ලේසියෙන් කන්නෙ නැති එක තමා අවුල. මස් මාලු බිත්තර දීපං තුන් වේලටම.
    තව ඕනෙම නම් Zincovit-S එක දීපන්.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    උඹ ඔය අනවශ්‍ය කලබලයක් කරගන්න යන්නෙ. කමක් නෑ. වියදම වැඩී නම් පොඩි එකාට විතරක් හරි හොඳ එලවලු පලතුරු මික්ස් එකේ දෙන්න. ඕකුන් ඉතිං ඕව ලේසියෙන් කන්නෙ නැති එක තමා අවුල. මස් මාලු බිත්තර දීපං තුන් වේලටම.
    තව ඕනෙම නම් Zincovit-S එක දීපන්.

    Expenses neme machan.. godak un kiyanawa mona hari Vitamin dennalu.. babage weight ekat ganata tynawa..hondata active..
    mama baluwe Rusk wage denna tawa amatarwa
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Expenses neme machan.. godak un kiyanawa mona hari Vitamin dennalu.. babage weight ekat ganata tynawa..hondata active..
    mama baluwe Rusk wage denna tawa amatarwa

    පිස්සු බන්. මටත් ඕක කියල. ඩොකා දුන්නෙ ඕක. පස්සෙ මගෙ ෆිට් එකක් වෙන ඩොකෙකුත් කිව්වෙ ඕනෙම නම් Zincovit-S එක දීපං කියල.
    බෝතල් දෙකක්ම ෆ්‍රිජ් එකේ පරන වෙලා විසිකරා බං. ඕව මතක් වෙන්නෙත් නෑ දෙන්න.

    රස්ක් වැඩක් නෑ බං. බැලන්ස් එකේ බත් අඩුවෙන් අනිව වැඩියෙන් කන්න දීපන්... අනිව හොඳට මස් මාලු දීපං. බීෆ් මටන් ඔක්කොම.
     
    • Like
    Reactions: buddikagayan

    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Thabapu ala+butter+maalu ekata mix karala
    Yahaposha or threeposha
    Pooshana roti (elawalu maalu mix)
    Threepoosha cake
    Kedha warga
    Soup (thick ekata hadala)
    Thambapu elawalu
    Ala theeru bedala
    Yogurt+ fruits
    Cheese kellak
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙ නම් එළවලු, බත් මාළු බිත්තර තම්බල දෙන්නේ, ගෙදර උන්ගේ කෑමී සැර වැඩි නිසා පොඩි එකාට වෙනම ඒවා නිකම්ම තම්බල දෙන්න, ලුණු දාන්න එපා. පස්සේ ගෙදර උන්ගේ කෑම ටික ටික පුරුදු කරන්න.
    ඊට අමතරව ත්‍රිපෝෂ හෝ සමාන වර්ගයක් තලප හදල දෙනවා,
    සීනි අඩු යෝගට්, චීස් ක්‍රීම් ක්‍රැකර් අමතර ආහාර