Tik tok eke private chat karanna puluwanda machan insta wage?
ඔව් උබ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවල එක අක්සප්ට් කලොත් පුළුවන් .නැත්නම් කමෙන්ට් වලින් ටෝක් කරලා .රික්වෙස්ට් එකක් දාහන් .ඉන්ට්‍රෙස්ට් වගෙනම් අක්සප්ට් කරයි ..
හොදට සල්ලි තියනවා වගේ වීඩියෝ දෙකක් තුනක් දැම්මනම් බදු ගහන්න පුළුවන් ලොවෙත් .
බලාගෙන කෙල්ලෝ වගේම ශිමෙල්ලා වැහි වැහැල .
