උබලා මොනවා ද 2021 ඉෂ්ට කරගන්න ඉන්න ටාගට්ස්?
මට නම් 2020 කිසිම තේරුමක් නැති අවුද්දක් උනා.
ඒත් කාලකණ්ණි විදියට 2021 ට යන්න මගේ හිතට අමාරුයි.ඒ නිසා මම කොහොම හරි දෙසැම්බර් මාසය ඇතුළත දී සතුටු දායක විදියට දේවල් කීපයක් ඇචීව් කරගෙන 2021 ට යන්න ඉන්නෙ.
1. කකුල් දෙක 180° එන විදියට හදාගන්න ඕන මාසයෙන්.
( මම ඒක ගැන වීඩියෝ එකක් බැලුවා කරන්න පුළුවන් ඒක)
මේක මගේ ලොකු ගමනක පළවෙනි පියවර.
මොකද මට කික්ස් ගහන්න බෑ තාම හරියට උසකට.
මේක කරන ගමන් තව වර්ක් අවුට් ට්කකුත් කරන්න ඕන.
2. ක්ලාස් පටන් ගන්න ඕන කරන ප්රශ්න ටික එකතු කරලා ටියුට් සීරීස් එක හදාගෙන තියෙන්න ඕන.
දැනට අමාරු ම ගණන් ටිකක් හදාගෙන තියෙනවා.
උබලා මොකද කරන්නෙ?