2021 නව වසරට

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබලා මොනවා ද 2021 ඉෂ්ට කරගන්න ඉන්න ටාගට්ස්?
    මට නම් 2020 කිසිම තේරුමක් නැති අවුද්දක් උනා.
    ඒත් කාලකණ්ණි විදියට 2021 ට යන්න මගේ හිතට අමාරුයි.ඒ නිසා මම කොහොම හරි දෙසැම්බර් මාසය ඇතුළත දී සතුටු දායක විදියට දේවල් කීපයක් ඇචීව් කරගෙන 2021 ට යන්න ඉන්නෙ.

    1. කකුල් දෙක 180° එන විදියට හදාගන්න ඕන මාසයෙන්.
    ( මම ඒක ගැන වීඩියෝ එකක් බැලුවා කරන්න පුළුවන් ඒක)
    මේක මගේ ලොකු ගමනක පළවෙනි පියවර.
    මොකද මට කික්ස් ගහන්න බෑ තාම හරියට උසකට.
    මේක කරන ගමන් තව වර්ක් අවුට් ට්කකුත් කරන්න ඕන.

    2. ක්ලාස් පටන් ගන්න ඕන කරන ප්‍රශ්න ටික එකතු කරලා ටියුට් සීරීස් එක හදාගෙන තියෙන්න ඕන.
    දැනට අමාරු ම ගණන් ටිකක් හදාගෙන තියෙනවා.

    උබලා මොකද කරන්නෙ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,156
    113
    Kaer Morhen
    thewitcher.com
    Wada tikak tynwa karagnda, specially academic paththa goda gagnd one last year eka. thawa awrudu 2,3 kin rata paninda idea ekak tynwa ekt keeyk hri hygnd one. business ekak ptn gnnth idea ekak tynwa, tw hithala na. mtth 2020 kalakanni awruddak.
     
    • Like
    Reactions: NRTG and skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    2021 tama oya deka vitarada ban karanne? owa target da anika :lol: :lol: :lol:

    උබට අකුරු බැරි ද ?😂
    මේ මගේ දෙසැම්බර් වල විතරක් ටාගට්
    ජනවාරි 1 වෙනිදට හිත සතුටින් ඉන්න ඕන නිසයි.
    2021 කරන දේවල් මෙතන දාල නෑ.

    උබට වගේ ඇන්ටිලය හුකන බැදපු කෑලි ගහන ටාගට් නම් මට නෑ.😂
    මේවා ටාගට් තමයි උබගෙ ළිං මැඩි මොලේට නොතේරුණාට
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290
    113
    උබට අකුරු බැරි ද ?😂
    මේ මගේ දෙසැම්බර් වල විතරක් ටාගට්
    ජනවාරි 1 වෙනිදට හිත සතුටින් ඉන්න ඕන නිසයි.
    2021 කරන දේවල් මෙතන දාල නෑ.

    උබට වගේ ඇන්ටිලය හුකන බැදපු කෑලි ගහන ටාගට් නම් මට නෑ.😂
    මේවා ටාගට් තමයි උබගෙ ළිං මැඩි මොලේට නොතේරුණාට
    පෞ රිදිලා
     
    • Haha
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබට අකුරු බැරි ද ?😂
    මේ මගේ දෙසැම්බර් වල විතරක් ටාගට්
    ජනවාරි 1 වෙනිදට හිත සතුටින් ඉන්න ඕන නිසයි.
    2021 කරන දේවල් මෙතන දාල නෑ.

    උබට වගේ ඇන්ටිලය හුකන බැදපු කෑලි ගහන ටාගට් නම් මට නෑ.😂
    මේවා ටාගට් තමයි උබගෙ ළිං මැඩි මොලේට නොතේරුණාට
    ටාගට් එකිනෙකාට සබ්ජෙක්ටිව් හිච්චි පුතේ.. උඹට ලොකු ටාගට් එකක් වෙන එකෙක්ට වැදගැම්මක් නැති දෙයක් වගේ පේන්න පුලුවන්. වෙන එකෙක්ට ලොකු ටාගට් එකක් උඹට ලිං මැඩි ටාගට් එකක්වගේ පේන්න පුලුවන්. ඒකයි හරි ගමනක් යන මෝරපු මිනිස්සු ඔන්ලයින් ෆෝරම් වල ටාගට් දදා පුක දෙන්නෙ නැත්තෙ... තමන් හරියට මයිල්ස්ටෝන්, ප්ලෑන්ස් හදාගන ගමන යනවා. එන්ඩ් රිසල්ට් එක පෙන්න තියනවා.. ඔච්චරයි...
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ටාගට් එකිනෙකාට සබ්ජෙක්ටිව් හිච්චි පුතේ.. උඹට ලොකු ටාගට් එකක් වෙන එකෙක්ට වැදගැම්මක් නැති දෙයක් වගේ පේන්න පුලුවන්. වෙන එකෙක්ට ලොකු ටාගට් එකක් උඹට ලිං මැඩි ටාගට් එකක්වගේ පේන්න පුලුවන්. ඒකයි හරි ගමනක් යන මෝරපු මිනිස්සු ඔන්ලයින් ෆෝරම් වල ටාගට් දදා පුක දෙන්නෙ නැත්තෙ... තමන් හරියට මයිල්ස්ටෝන්, ප්ලෑන්ස් හදාගන ගමන යනවා. එන්ඩ් රිසල්ට් එක පෙන්න තියනවා.. ඔච්චරයි...
    මම මේකෙන් බලාපොරොත්තු උනේ මෝටිවේෂන් එකක් දෙන්න තව කට්ටිය එනවා නම්.
    ඔය කතාව කියපන් උඩ කමෙන්ට් දාපු එකාට. මගේ ටාගට් එකමට වැදගත්.

    ඈ පොන්නයො උබෙන් අහල ද මම මේකෙ ත්‍රෙඩ් දාන්න ඕන😂🤣
    මට ඕන දේ මම දානවා ඒකට කොහෙද යන පොන්නයෙක්ගෙ ගුරුහරුකම් අදාල නෑ.
    දැන් ඉතිං පුක දිදී මේක බම්ප් කරපන්. මට ඇවිත් බම්ප් දාන්න ඕන නෑ එතකොට.

    උබ වගේ පොන්නයො එකට එක කියල නෙ වැඩ පෙන්නන්න යන්නෙ😂🤣😅😅😅