ඊයෙ රෑ දාපු එක වැඩ කෙරුවෙ උදේකිරියේ hosting එකත් ස්ලෝ වෙලා කවදාවත් නැතුව
free hosting එහම තමයි ඉතින්. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඉගෙන ගන්න localhost එකේ වැඩ කරන්න
cache clear karala ganna. edit ekak change kalama ewelema update wenawa.ඊයෙ රෑ දාපු එක වැඩ කෙරුවෙ උදේ
අද උදේ php එක ටිකක් වෙනස් කෙරුව. තාම වැඩ නෑ
html එකනං වැඩ..
aniwa localhost eke weda karala..exp aran host karana eka thamai wenna oneඕක නම් ඉතින් ube කෝඩ් එකේ අවුලක් තමයි ගොඩක් වෙලාවට. cpanel එකේ error ලොග් එක බලන්න
නෑ මචං මම මේ පොඩි ඩේට බේස් එකක් හදං ඒකට තොරතුරු දාගන්ඩ බැලුවෙ..aniwa localhost eke weda karala..exp aran host karana eka thamai wenna one
wena web browser ekakin try karala poddak balanna....නෑ මචං මම මේ පොඩි ඩේට බේස් එකක් හදං ඒකට තොරතුරු දාගන්ඩ බැලුවෙ..
පොඩි වැඩකට, ලස්සනට කරන වැඩක් නෙමේ
අද උදේ ඔහෙම වැටුණෙ නෑ
"Error Inserting Data" කියල මම දාපු කෝඩිං එකක් වැටුණෙ
පස්සෙ ඒක හදා ගත්ත
php එක ටිකක් වෙනස් කෙරුව, දැං ඔහොම වැටෙනව