hosting slow නේ...

AnuradhaRa

Well-known member
  • කිරියේ hosting එකත් ස්ලෝ වෙලා කවදාවත් නැතුව
    ඊයෙ රෑ දාපු එක වැඩ කෙරුවෙ උදේ
    අද උදේ php එක ටිකක් වෙනස් කෙරුව. තාම වැඩ නෑ
    html එකනං වැඩ..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    එලකිරි මචං. උබ ඔය වගේ තනියම දෙයක් ඉගෙන ගෙන ඉම්පෘ වෙන එක ගැන සතුටුයි. දිගටම කරගෙන යන්න ජය !
     

    AnuradhaRa

    Well-known member
  • free hosting එහම තමයි ඉතින්. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඉගෙන ගන්න localhost එකේ වැඩ කරන්න
    Capture.JPG
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ඕක නම් ඉතින් ube කෝඩ් එකේ අවුලක් තමයි ගොඩක් වෙලාවට. cpanel එකේ error ලොග් එක බලන්න
    aniwa localhost eke weda karala..exp aran host karana eka thamai wenna one
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    AnuradhaRa

    Well-known member
  • aniwa localhost eke weda karala..exp aran host karana eka thamai wenna one
    නෑ මචං මම මේ පොඩි ඩේට බේස් එකක් හදං ඒකට තොරතුරු දාගන්ඩ බැලුවෙ..
    ප‌ොඩි වැඩකට, ලස්සනට කරන වැඩක් නෙමේ

    අද උදේ ඔහෙම වැටුණෙ නෑ

    "Error Inserting Data" කියල මම දාපු කෝඩිං එකක් වැටුණෙ

    පස්සෙ ඒක හදා ගත්ත

    php එක ටිකක් වෙනස් කෙරුව, දැං ඔහොම වැටෙනව
     
    Last edited:

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,274
    113
    On a Cloud
    නෑ මචං මම මේ පොඩි ඩේට බේස් එකක් හදං ඒකට තොරතුරු දාගන්ඩ බැලුවෙ..
    ප‌ොඩි වැඩකට, ලස්සනට කරන වැඩක් නෙමේ

    අද උදේ ඔහෙම වැටුණෙ නෑ

    "Error Inserting Data" කියල මම දාපු කෝඩිං එකක් වැටුණෙ

    පස්සෙ ඒක හදා ගත්ත

    php එක ටිකක් වෙනස් කෙරුව, දැං ඔහොම වැටෙනව
    wena web browser ekakin try karala poddak balanna....
     
    • Like
    Reactions: CloudX64

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    100% Free - Winsurf Free Hosting
    • Unlimited Disk Space
    • Unlimited Bandwith
    • 1 FTP Account
    • Unlimited Addon Domains
    • Unlimited Parked Domains
    • Unlimited Sub-Domains
    • cPanel Control Panel
    • MySQL databases & PHP Support
    • Free tech support
    • No ads
    • Free Cloudflare SSL

    https://winsurf.host
     
    • Like
    Reactions: CloudX64