Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    129711083_4007037922659694_5801362980004899289_o.jpg


    සිංහල සහ දෙමළ භාෂාව ඉවත් කර චීන භාෂාව එකතු කරන තරමට ශ්‍රී ලංකාවේ චීන ජාතිකයින් වැඩි වෙලාද?

    Copy - From FB
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම තමා ඉස්සරහට වෙන්නේ .. මහා ජාතිය සුලු ජාතිය නෑ ඔක්කොම ණය කාරයෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද උට්ටො මේ ජරා වැඩේ කරේ. රටේ අයිතිකාරයන්ට සලකන්නේ මෙහෙමද ?රටේ අයිතිකාරයන්ගේ භෂාවට මෙහෙමද සලකන්නේ.
    මොන උට්ටද චීන භාෂාව දෙවනියට පොඩියෙන් දැම්මේ. ලොකු ස දැනගත්තනම් විනාසයි.
     
    • Haha
    Reactions: vito

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Mata mathakai arabi donation walin hadapu properties walata Arabien name board thibba kiyala samaharak EK eke maragaththa... 😄😄😄
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    කවුද උට්ටො මේ ජරා වැඩේ කරේ. රටේ අයිතිකාරයන්ට සලකන්නේ මෙහෙමද ?රටේ අයිතිකාරයන්ගේ භෂාවට මෙහෙමද සලකන්නේ.
    මොන උට්ටද චීන භාෂාව දෙවනියට පොඩියෙන් දැම්මේ. ලොකු ස දැනගත්තනම් විනාසයි.
    Mount Lavinia Hotel
    Unge honda chinese customer base ekak athi..