ලක්ස්මන අයියට මක්කය උනේ ?![]()
මම හිතන් හ්ටියෙ ලස්මන් කියන්නෙ @hichchiputha කියලමැණික් ගලක් කරකවකව ඉන්න වීඩියෝ එකක් ලීක් උනා. ප්‍රසිද්දියේ එලකිරියෙන් සමුගත්ත.
නෑ මිනිහ අවුරුදු 55 ට වැඩි ඩයල් එකක් ඒකාලෙත්. එලකිරියෙන් සමුගන්නව කියල බොරුවට යන්නෙ නැතුව හිටියෙ නෑ. මෑන් ඇත්තටම මිසින් උනා.මම හිතන් හ්ටියෙ ලස්මන් කියන්නෙ @hichchiputha කියල![]()
මම විතරමද මන්ද luxman ගෙ copy trading වලින් profit කලේ...?
@INCORRECTමට නම් fake එන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ කලින් රෙජිස්ටර් වෙච්ච id එක, u_make_me_sick(2008,2009) වගේ රෙජිස්ටර් උනේ.ඒ දවස්වල වල හිටිය සින්නෙක් එක්ක වලියක් ගිහිල්ලා ඌ ගෑනි වගේ මම fake එකෙක් කියලා රිපෝට් කරලා බෑන් උනා. ඊට පස්සෙ තමය් මේක හැදුවෙ. GT මගේ real details ඉල්ලුව un-ban කරන්න. බම්බු ගහගන්න කියලා මේ id එක හැදුවෙ.no mam danna tawa ekek innawa.. uuth profited...![]()
![]()
ubala denna dennek nemei nam elakiriye fake id dekak mattu uana@INCORRECT
මම නං be. නාගෙන එනකොටම ට්‍රේඩ් හැට හුටහමාරම ක්ලෝස් කරලා දැම්මා.
නමුත් ඌට දෙපාරක් පේ කලා. ඒ දෙක තමයි පාඩු වුනේ.

Mama elakiri eke kaatawath satha pahak wath naya naa ban... meke un tamai mata naya....![]()
![]()
නැද්ද @LINDA_ADERSON_22 ? 🫢මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා
Proof
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්
සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයිCode:https://www.elakiri.com/forum/showthread.php?t=1784158
Code:https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs
දැන් ඇදගෙනම පරිණත වෙලා නිසා ශේප්Mm දැන් onmaxdt වලට MTFE වලට එහෙම අහුවෙන වියලි කලාපෙ නූගත් ගංකබර පොනස්ලව බයිට් කරාට එලකිරියෙ උනුත් ඒකාලෙ සැරටම ඇන්දුන තැනක්![]()