LUXMEN Copy Trading !! [ Do Not Invest ]

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලක්ස්මන අයියට මක්කය උනේ ? :alien:

    මැණික් ගලක් කරකවකව ඉන්න වීඩියෝ එකක් ලීක් උනා. ප්‍රසිද්දියේ එලකිරියෙන් සමුගත්ත.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මැණික් ගලක් කරකවකව ඉන්න වීඩියෝ එකක් ලීක් උනා. ප්‍රසිද්දියේ එලකිරියෙන් සමුගත්ත.
    මම හිතන් හ්ටියෙ ලස්මන් කියන්නෙ @hichchiputha කියල 😂
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම හිතන් හ්ටියෙ ලස්මන් කියන්නෙ @hichchiputha කියල 😂
    නෑ මිනිහ අවුරුදු 55 ට වැඩි ඩයල් එකක් ඒකාලෙත්. එලකිරියෙන් සමුගන්නව කියල බොරුවට යන්නෙ නැතුව හිටියෙ නෑ. මෑන් ඇත්තටම මිසින් උනා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    no mam danna tawa ekek innawa.. uuth profited... :lol: :lol:

    ubala denna dennek nemei nam elakiriye fake id dekak mattu uana :rofl: @INCORRECT
    මට නම් fake එන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ කලින් රෙජිස්ටර් වෙච්ච id එක, u_make_me_sick(2008,2009) වගේ රෙජිස්ටර් උනේ.ඒ දවස්වල වල හිටිය සින්නෙක් එක්ක වලියක් ගිහිල්ලා ඌ ගෑනි වගේ මම fake එකෙක් කියලා රිපෝට් කරලා බෑන් උනා. ඊට පස්සෙ තමය් මේක හැදුවෙ. GT මගේ real details ඉල්ලුව un-ban කරන්න. බම්බු ගහගන්න කියලා මේ id එක හැදුවෙ.
    Anyway back to luxman ,
    සිරාවට මට හොන්ද profit එකක් සෙට් උනා luxman ge copy trade කරලා.
    උම්බත් copy trade කරනවා නේද? මට සෙට් වෙන්න බැරිද?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lol. mn e dawas wala kiwwa mu pissu hutthek kiyala :ROFLMAO: meke ewunta hora wedage paniya boruwak kiyala pahadihi karala denna yana ewunta wuna dema thamai matath wune
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මම නං be. නාගෙන එනකොටම ට්‍රේඩ් හැට හුටහමාරම ක්ලෝස් කරලා දැම්මා.
    නමුත් ඌට දෙපාරක් පේ කලා. ඒ දෙක තමයි පාඩු වුනේ.

    කොල්ලොන්ගෙන් ගත්තු ඩොලර් 10 ටික දීපම් 🫢🫢

    @allrights
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,764
    30,806
    113
    Mm දැන් onmaxdt වලට MTFE වලට එහෙම අහුවෙන වියලි කලාපෙ නූගත් ගංකබර පොනස්ලව බයිට් කරාට එලකිරියෙ උනුත් ඒකාලෙ සැරටම ඇන්දුන තැනක් 😁
     
    • Haha
    Reactions: JohnSnow

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා


    Proof



    proof-1.png







    proof-2.png





    proof3.png






    proof4.png




    proof5.png


    proof6.png


    proof7.png


    proof8.png


    ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්


    Code:
    https://www.elakiri.com/forum/showthread.php?t=1784158
    සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයි

    Code:
    https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs
    😂😂😂

    Mm දැන් onmaxdt වලට MTFE වලට එහෙම අහුවෙන වියලි කලාපෙ නූගත් ගංකබර පොනස්ලව බයිට් කරාට එලකිරියෙ උනුත් ඒකාලෙ සැරටම ඇන්දුන තැනක් 😁
    දැන් ඇදගෙනම පරිණත වෙලා නිසා ශේප් 😁
    ------ Post added on Nov 28, 2023 at 1:17 AM