People bank online accout

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචං people bank එකෙ online account එකෙන් අනෙක් bank වලට සල්ලි transfer කරහම ගානක් කැපෙනවා ද? Free ද?
     
    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    මචං people bank එකෙ online account එකෙන් අනෙක් bank වලට සල්ලි transfer කරහම ගානක් කැපෙනවා ද? Free ද?
    inter Bank (P to P) Free/ Other Bank 50/= (P to O )(Online Method )
    Slip Transfer 100/=