Damro high back chair

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Tikak withara amarui bn, dadiya dana nisa thamai amaru. Nathnam comfortable.

    Oka athule hulan wage pirenawa. Eka nisa putuwa rath wenawa adui. hadala thiyana leather eka echchara quality na
    machan ceiling fan ekak dala inna amaruda godak wela oka ekka.... ganna epada kianne meka
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    මමත් ගත්ත මචන් ඔය වගේ රෙක්සින් පට්ට පුටුවක් ලොකු ගානක් දීල. පැය බාගයක් වත් ඉන්න බෑ මචන්. මගෙත් තියෙන්නෙ ෆෑන් එකක් විතරයි. දැන් ඉන්නෙ ප්ලාස්ටික් පුටුවක. අපරාදෙ සල්ලි. මගේ රෙකමන්ඩේශන් එක මචන් mesh (දැල්) තියෙන එකක් ගනින්. මමත් ගන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: dagayaa

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    mama gatte meka 2 yrs walata kalin oke idaganna ekata thiyenne dalak thiyena cushion seat ekak resxin eka nathuwa. eka nisa wadiya rath wenne na. eka 20 ganak wuna mathaka na dan wadi wela da koheda dan ake rexsin ekak thiyenne rath wenawada danne na
    https://damro.lk/product/och-038

    1607355998347.png



    මමත් ගත්ත මචන් ඔය වගේ රෙක්සින් පට්ට පුටුවක් ලොකු ගානක් දීල. පැය බාගයක් වත් ඉන්න බෑ මචන්. මගෙත් තියෙන්නෙ ෆෑන් එකක් විතරයි. දැන් ඉන්නෙ ප්ලාස්ටික් පුටුවක. අපරාදෙ සල්ලි. මගේ රෙකමන්ඩේශන් එක මචන් mesh (දැල්) තියෙන එකක් ගනින්. මමත් ගන්න ඉන්නෙ.

    matath ganna ona mage ekath rath wenawa hoda ekak hambawunoth dapan
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යාලුවනේ මම damro එකෙන් high back chair එකක් ගන්න යන්නේ මෙන්න මේ attach කරලා තියෙන මොඩල් එක දැනට පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් මට උදව් කරන්න .
    මේ මොඩල් එක ඒසී රූම් එකක් නැතුව පාවිච්චි කරොත් ගොඩක් රස්නෙ නිසා අපහසුයි කියලා තමයි මම කියවලා තියෙන්නේ ගොඩක් ෆෝරම් වල
    මටceiling fan එකක් පාවිච්චි
    කලොත් රස්නය දැනෙන එක බොහෝ දුරට මඟ හරවා ගන්න පුළුවන්ද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නං පොඩ්ඩක් මට කියන්න .
    man gatta oke back eke net eka thiyena ekak eka maru
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    machan ceiling fan ekak dala inna amaruda godak wela oka ekka.... ganna epada kianne meka
    මට ඒක කියන්න අමාරුයි මචන්. එක එක්කෙනාගෙ දරාගැනීමේ හැකියාව වෙනස්නෙ. කොයි එකටත් දම්රෝ එකට ගිහින් ෂෝ රූම් එකේ තියන ඔය වගේ පුටුවක විනාඩි 10ක් විතර ඉඳල බලන්න. හැබැයි AC දාල තියන නිසා AC නැතුව කොයිවගේද කියල simulate කරගන්න වෙනව :D

    ඔය ප්‍රයිස් රේන්ජ් එකේම නම් හොයන්නෙ ඕක තමා ලංකාවෙ ගන්න තියන හොඳම පුටුව