machan ceiling fan ekak dala inna amaruda godak wela oka ekka.... ganna epada kianne mekaTikak withara amarui bn, dadiya dana nisa thamai amaru. Nathnam comfortable.
Oka athule hulan wage pirenawa. Eka nisa putuwa rath wenawa adui. hadala thiyana leather eka echchara quality na
මමත් ගත්ත මචන් ඔය වගේ රෙක්සින් පට්ට පුටුවක් ලොකු ගානක් දීල. පැය බාගයක් වත් ඉන්න බෑ මචන්. මගෙත් තියෙන්නෙ ෆෑන් එකක් විතරයි. දැන් ඉන්නෙ ප්ලාස්ටික් පුටුවක. අපරාදෙ සල්ලි. මගේ රෙකමන්ඩේශන් එක මචන් mesh (දැල්) තියෙන එකක් ගනින්. මමත් ගන්න ඉන්නෙ.
man gatta oke back eke net eka thiyena ekak eka maruයාලුවනේ මම damro එකෙන් high back chair එකක් ගන්න යන්නේ මෙන්න මේ attach කරලා තියෙන මොඩල් එක දැනට පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් මට උදව් කරන්න .
මේ මොඩල් එක ඒසී රූම් එකක් නැතුව පාවිච්චි කරොත් ගොඩක් රස්නෙ නිසා අපහසුයි කියලා තමයි මම කියවලා තියෙන්නේ ගොඩක් ෆෝරම් වල
මටceiling fan එකක් පාවිච්චි
කලොත් රස්නය දැනෙන එක බොහෝ දුරට මඟ හරවා ගන්න පුළුවන්ද කියලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නං පොඩ්ඩක් මට කියන්න .
මට ඒක කියන්න අමාරුයි මචන්. එක එක්කෙනාගෙ දරාගැනීමේ හැකියාව වෙනස්නෙ. කොයි එකටත් දම්රෝ එකට ගිහින් ෂෝ රූම් එකේ තියන ඔය වගේ පුටුවක විනාඩි 10ක් විතර ඉඳල බලන්න. හැබැයි AC දාල තියන නිසා AC නැතුව කොයිවගේද කියල simulate කරගන්න වෙනවmachan ceiling fan ekak dala inna amaruda godak wela oka ekka.... ganna epada kianne meka
meka 250000 vage mathaka vidihatauba kiyanne jatholdings.com/furniture da ? price kohomada patta ganan athi neh
View attachment 105101
![]()