Is cricket a dying sport?

libero

Well-known member
  • Jun 22, 2017
    2,566
    1,643
    113
    Lokema diyunuma rata danne naththan wadak nah pons
    umba amarican unata sinhala ahakine bn.:lol::lol::lol::lol:

    Ane pons tho gihin americawe ekek gen ahapan cricket kiyanne mokadda kiyala ethokota thota therei. Umbala ithin mey raten eliyata gihilla nathi gon sinhalu ne
    rata yanna kalin tv eka hichchak balala indin. pothak kiyawala indin
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    1607384327281.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ක්‍රිකට් කියන්නෙ මටනම් බලන් ඉන්න අමාරු කම්මැලි ක්‍රීඩාවක්, එකපාරක් බෝලෙට ගැහුවම ඒක අහුලගෙන ඇවිත් ආයෙ ගහන්න කොච්චර වෙලා යනවද. බලන් ඉද්දිත් එපාවෙනවා.
    ෆුට්බෝල්, වොලිබෝල්නම් නම් බලන් ඉද්දි කුතුහලයක් ඇතිවෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,146
    25,285
    113
    මහේල සංගා ට ගොටු අල්ලන එවුන් මේකත් බලපන්..,අර්ජුනගේ කියමන්....