Xiaomi Poco X3 NFC Global M2007J20CG 128GB 6GB RAM
me phone eka 50000 ta paaduda ??
bump ekak dala help ekak denna
me phone eka 50000 ta paaduda ??
bump ekak dala help ekak denna


wireless charging thibbanan supiri baande. proca shape mid range walata
50000 ta awlak na neda ban ?
that has low specs compared to x3Xiaomi POCO M3 kiyala ekak release wela thiyenawa me lagaddi. eka poddak ganan aduwei okata wada
බුම්ප්Xiaomi එකේ MIUI System Ads තියෙනවා නේද අනික signal problem එකක් තිබුනා නේද , දැන් ඒ ප්රශ්න නැද්ද ?
ads issue එක ගැන නං මමත් දැක්කා. කස්ටම් රොම් එකක් ගහන්න හිතං තමා කොහොමත් ගන්නේXiaomi එකේ MIUI System Ads තියෙනවා නේද අනික signal problem එකක් තිබුනා නේද , දැන් ඒ ප්රශ්න නැද්ද ?
i also have the same issue. I m also thinning to buy.. because they have used MIUI 12 light version which include adds.ads issue එක ගැන නං මමත් දැක්කා. කස්ටම් රොම් එකක් ගහන්න හිතං තමා කොහොමත් ගන්නේ
සිග්නල් ඉසූ එක මොකක්ද ? ඒ ගැන දැනුවත් නෑ
Custom rom gahapuwama warenty natiwenawa neda ?ads issue එක ගැන නං මමත් දැක්කා. කස්ටම් රොම් එකක් ගහන්න හිතං තමා කොහොමත් ගන්නේ
සිග්නල් ඉසූ එක මොකක්ද ? ඒ ගැන දැනුවත් නෑ
cl.recording thiyenawada system eke?mama use karnawa ban patta bande , photo ehemath super, battery life 3 days wage tiynawa . fast charging nisa lesi
mama use karnawa ban patta bande , photo ehemath super, battery life 3 days wage tiynawa . fast charging nisa lesi