Why Good People Won’t Get Anywhere

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අවුරුදු 63ට ඔච්චර නාකි පාට මොකෝ බන්. මෙයා යෝග කරන්නෙ නැද්ද? :confused:

    30 years worth of life energy wasted(Invested) during dhyanalinga consecration
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43

    සින්හලෙන් ටිකක් පැහදිලි කරපන්කො.
    ගොඩක් ප්‍රසිද්ද යෝගීන් අඩු වයසින් මැරිලනෙ. :confused:
    ප්‍රමනහන්ස යෝගානන්ද අවුරුදු 59 යි:confused:
     
    • Haha
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    සින්හලෙන් ටිකක් පැහදිලි කරපන්කො.
    ගොඩක් ප්‍රසිද්ද යෝගීන් අඩු වයසින් මැරිලනෙ. :confused:
    ප්‍රමනහන්ස යෝගානන්ද අවුරුදු 59 යි:confused:

    life energy normal minsunta wada wegen use karanwa.eka dawasak or awurudak athulada normal minihek 30 years yanakan use karana enegry eka use karanawa.sadhguru naki wela tiyenne dhanalinga eka hadanna gihin.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    life energy normal minsunta wada wegen use karanwa.eka dawasak or awurudak athulada normal minihek 30 years yanakan use karana enegry eka use karanawa.sadhguru naki wela tiyenne dhanalinga eka hadanna gihin.
    යෝග වල තියෙන්නෙ වයසට යන එක නවත්වන/ ස්ලොව් කරන මෙතඩ් එකක්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    යෝග වල තියෙන්නෙ වයසට යන එක නවත්වන/ ස්ලොව් කරන මෙතඩ් එකක්නෙ.

    ow but meka wena deyak.dhayanalinga eka hadanna life energy invest karala.yoga walin tamai aye recover karan tiyenne
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ow but meka wena deyak.dhayanalinga eka hadanna life energy invest karala.yoga walin tamai aye recover karan tiyenne
    ද්‍යානලින්ග කියන්නෙ ස්පිරිටුවල් දෙයක්ද? ගූගල් කලාම එන්නෙ ගොඩ නැගිල්ලක්නෙ.

    උබේ නොලේජ් එකේ හැටියට ලයිෆ් එනර්ජි වැඩියෙන් වැයවෙන්න මොන වගේ දේවල් වලටද?
    ඒක රිවර්ස් කරල අවුරුදු 100ක් විතර කොල්ල වගේ ඉන්න මෙතඩ් එකක් නැද්ද?
     
    • Haha
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ද්‍යානලින්ග කියන්නෙ ස්පිරිටුවල් දෙයක්ද? ගූගල් කලාම එන්නෙ ගොඩ නැගිල්ලක්නෙ.

    උබේ නොලේජ් එකේ හැටියට ලයිෆ් එනර්ජි වැඩියෙන් වැයවෙන්න මොන වගේ දේවල් වලටද?
    ඒක රිවර්ස් කරල අවුරුදු 100ක් විතර කොල්ල වගේ ඉන්න මෙතඩ් එකක් නැද්ද?

    ow ban building ekak tama.ara gala wage tiyenne.eka form ekak.sadhguru merunath sadhguru ethana innawa.innawa kivve energy form eka ethana tiyenawa tawa awurudu 5000kata witara.gautama buduhamduruwanta puluwan kivva body eka ona widiyata hadanna sadhguru tama kivve.mage knowledge ekak newe man ahana dewal tama kivve :oo: life energy normal minisunge godak waste wenne kema dirawannai,thinking walatai
     
    අඩෝ එල.
    යෝගි වරු කන්නෙ එක වේලයිලු.
    "එක වේලක් කන කෙනා යෝගියෙක්
    දෙවේලක් නන කෙන බෝගියෙක්
    තුන් වේලක් කන කෙනා රෝගියෙක්" කියන කතාව යෝග පොතක තිබ්බ මතකයි.

    සෝ සිත්විලි වේස්ට් = ලයිෆ් වේස්ට් ?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අඩෝ එල.
    යෝගි වරු කන්නෙ එක වේලයිලු.
    "එක වේලක් කන කෙනා යෝගියෙක්
    දෙවේලක් නන කෙන බෝගියෙක්
    තුන් වේලක් කන කෙනා රෝගියෙක්" කියන කතාව යෝග පොතක තිබ්බ මතකයි.

    සෝ සිත්විලි වේස්ට් = ලයිෆ් වේස්ට් ?

    brain eka 20% energy gananwalu daily thinking task ekata.heavy kema kevama diranna sahenna energy yanawalu.
     
    • Like
    Reactions: NRTG

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    brain eka 20% energy gananwalu daily thinking task ekata.heavy kema kevama diranna sahenna energy yanawalu.
    waste eka stop or Refill or reduce කරන්න මෙතඩ් එකක් තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    waste eka stop or Refill or reduce කරන්න මෙතඩ් එකක් තියෙනවද?

    sadguru kivva sahallu deyak kala paya 5ka meal break ekak tibboth 80% leda adu wenawa kiyala.refill karanna puluwan dirawanna yana energy ekata wada dirawala ena energy eka wedi nan.example 3 hrs dirawanawa 1000w energy yanawa 200w energy enawa.but dirawanna 30min yanawa 200w yanawa but 1000w enawa.anna e wage food kanna kiyala
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    sadguru kivva sahallu deyak kala paya 5ka meal break ekak tibboth 80% leda adu wenawa kiyala.refill karanna puluwan dirawanna yana energy ekata wada dirawala ena energy eka wedi nan.example 3 hrs dirawanawa 1000w energy yanawa 200w energy enawa.but dirawanna 30min yanawa 200w yanawa but 1000w enawa.anna e wage food kanna kiyala
    සද්ගුරු සජෙස් කරන ආහාර මොනාද? රෝ වෙජිටබ්ල්ස්.? ෆෘට්ස් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    සද්ගුරු සජෙස් කරන ආහාර මොනාද? රෝ වෙජිටබ්ල්ස්.? ෆෘට්ස් ?

    onion
    garlic
    wambatu
    green chilli
    black tea
    coffee
    any meat

    nethuwa ona kemak +postive food kivva.uda tiyena ewa -negative.energy adu karana kema ewa kivva kal yanakota
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    onion
    garlic
    wambatu
    green chilli
    black tea
    coffee
    any meat

    nethuwa ona kemak +postive food kivva.uda tiyena ewa -negative.energy adu karana kema ewa kivva kal yanakota
    අඩෝ තෑන්ක්ස් දැනුම ශෙයා කරගත්තට.
    සින්හලුන්ට ආයුශ අඩු ඕව කන හින්දද දන්නෙ නෑ. :confused:
    මේ ගැන තව හොයල බලන්නම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අඩෝ තෑන්ක්ස් දැනුම ශෙයා කරගත්තට.
    සින්හලුන්ට ආයුශ අඩු ඕව කන හින්දද දන්නෙ නෑ. :confused:
    මේ ගැන තව හොයල බලන්නම්
    wambatu hodama ne kivva brain capacity sahenna bahinawalu.api kawema ewa :baffled: