Drill Machine

game777

Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    1/2 PVC බටයක් යවන්න බිත්තිය විදගන්න hammer drill එකක් සුදුසුද?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බිත්තිය පසාරු කරලා බටේ යවන්නද? හැමර් එක අවුලක් නෑ.. ගානට අල්ලපන්.. නැත්නම් පදාසයක් ගලෝලා යනවා..
     
    • Like
    Reactions: game777 and NRTG

    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    බිත්තිය පසාරු කරලා බටේ යවන්නද? හැමර් එක අවුලක් නෑ.. ගානට අල්ලපන්.. නැත්නම් පදාසයක් ගලෝලා යනවා..
    ඔව් බන් බිත්තිය පසාරු කරලා බටේ යවන්න , රෙන්ට් එකට ගද්දි ගාන කියක් වෙයිද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Breif Case ekaka wage ena Drill eka neda? maath okak one wela gatta last year.. Rent eka 500k da koheda
     
    • Like
    Reactions: game777

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    හිල් කරද්දි එහා පැත්තේ කපරාරුවේ පදාසයක් ගලවන් යයි.. ඒක පස්සේ ෆිල් කර ගනින්..
    අන්තිම ටික විදිද්දි හැමර් අයින් කරල විද්දනම් ගොඩක් වෙලාවට පදාසයක් ගලෝගන්නෙ නැතුව කරන්න පුලුවන් නේ?
     
    • Like
    Reactions: game777

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,830
    113
    Colombo, Sri Lanka
    අන්තිම ටික විදිද්දි හැමර් අයින් කරල විද්දනම් ගොඩක් වෙලාවට පදාසයක් ගලෝගන්නෙ නැතුව කරන්න පුලුවන් නේ?
    ඔව් මේක ගොඩක් වෙලාවට හරියනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    මටත් ඔයවගේම වැඩක් තියනවා. EARTH wire එක එලියට දාගන්න 🤣🤣. මටත් තාම හිත් හිත ඉන්නේ මොකක් හරි කරන්න ඔය ටිකක් ලොකු concret කටුවකින් බැරිවෙයිද. 1/2 බටේ බස්සගන්න.
     
    • Like
    Reactions: game777

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    Hammer Drill ekak ganna katuwa ekka.
    bittiye anith patta themanna.
    katte dura mark karanna, anith patten enna hariyatama agalak wage tiyala pluwan nam podi katuwakin eha patta widinna. nattam eha patte padasayak galawenawa.
    rent eka 400-600 wei. Wadduwe nam tynwa 3hours walata rent ekata dena thanak.
    Bosch_GBH_3-28_grande_a330d566-181e-47a4-a651-65aaefba3602.jpg
     
    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    Hammer Drill ekak ganna katuwa ekka.
    bittiye anith patta themanna.
    katte dura mark karanna, anith patten enna hariyatama agalak wage tiyala pluwan nam podi katuwakin eha patta widinna. nattam eha patte padasayak galawenawa.
    rent eka 400-600 wei. Wadduwe nam tynwa 3hours walata rent ekata dena thanak.
    View attachment 105500
    ඔව් මේක ගොඩක් වෙලාවට හරියනවා
    අන්තිම ටික විදිද්දි හැමර් අයින් කරල විද්දනම් ගොඩක් වෙලාවට පදාසයක් ගලෝගන්නෙ නැතුව කරන්න පුලුවන් නේ?
    හිල් කරද්දි එහා පැත්තේ කපරාරුවේ පදාසයක් ගලවන් යයි.. ඒක පස්සේ ෆිල් කර ගනින්..

    Thanks hemotama

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D