Thalawathugoda k**iya

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    පොලිසියට කතා කරන්න තිබ්බේ
    උසාවි දැම්මම කැ*යගේ තත්වේ බලන්න තිබ්බා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    පොලිසියට කතා කරන්න තිබ්බේ
    උසාවි දැම්මම කැ*යගේ තත්වේ බලන්න තිබ්බා

    එවලෙම ඕන නැහැ hit and run කියලා පස්සෙ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දැම්මා නම් කන්න වෙන කට්ට වැඩියි නේද, එතකොට හැබැයි වාහනේ රෙජිස්ටර් කරලා තියන එකාට තමයි කෙල වෙන්නෙ වෙන එකෙක්ගෙ වාහනයක් නම්
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    දෙන්නම පොන්නයො. එකෙක්වත් ගහගන්න දන්නෙත් නෑ. දෙන්නම බයයි.
     
    • Like
    Reactions: banda065