පැණිය නොබීපු ඩොකාට කොරෝනාලු - හුකෑෂ් !

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,989
    113
    ලොල් ඒ පාර ඒ පැණිය හොඳ උනාද?😆😆
    ගොන් අප්පුස්, වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොද නෑ මෙහෙම එව්ව.
    පුක ඉරාගෙන ත්‍ර්ඩෙ දැම්ම පැනිය හොද නෑ කියන්න. දැන් ඒකෙම එල්ලිල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගොන් අප්පුස්, වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොද නෑ මෙහෙම එව්ව.
    පුක ඉරාගෙන ත්‍ර්ඩෙ දැම්ම පැනිය හොද නෑ කියන්න. දැන් ඒකෙම එල්ලිල
    මම පැණියෙ වට්ටෝරුවත් මේකෙ දැම්මෙ පැණිය හොඳ නෑ කියලද ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,043
    113
    Colombo
    ගොන් අප්පුස්, වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොද නෑ මෙහෙම එව්ව.
    පුක ඉරාගෙන ත්‍ර්ඩෙ දැම්ම පැනිය හොද නෑ කියන්න. දැන් ඒකෙම එල්ලිල

    මේ හුත්ත අමුතුම ආතල් එකක් ගන්නව බන්. නෙන්ස්ට් ලෙවල් :yes:
     
    • Like
    Reactions: 2osama and dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගොන් අප්පුස්, වනේ වන හතුරෙක්ටවත් වෙන්න හොද නෑ මෙහෙම එව්ව.
    පුක ඉරාගෙන ත්‍ර්ඩෙ දැම්ම පැනිය හොද නෑ කියන්න. දැන් ඒකෙම එල්ලිල

    මූ මහ පිස්සෙක් බං.අපරාදෙ අපේ වචන ටිකත්..:lol:
     
    • Like
    Reactions: dilann

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    :lol: උඹ මොන දිව දෙකේ හරකෙක්ද බං.
    තුක් විතරක්. මාත් ඉස්සර තොගේ රතු මිරිස් පෝස්ට් කට ඇරගන බැලුවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.
    මම මුකුත් කිව්වා කිව්වේ නෑ නේ. උබේ ත්‍රෙඩ් ටික බම්ප් කරලා දුන්න . කලබල වෙන්න එපා. ;-)
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එක field එකේ ඉන්න එකාට කපලා කපලා ඊරිසියා කරලා ඌ ඉහලට ගියාම බොරුවට "අඩෝ ප්‍රමෝෂන් එක ගත්තනම් පාර්ටියක් දීපන්" කියන අප්පුවා වගේ උන් ඔෆිස්වලත් ඉන්නවා.