පැණිය නොබීපු ඩොකාට කොරෝනාලු - හුකෑෂ් !

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
    adoh mesan bass
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    nGjxyL0.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අඩේ අප්පු නානා
    උඹේ රතු මිරිෂ් කතාව හැර අනික් ඔක්කොම බයිලා බං
    උඹ දැන් මේකේ විහිළුවක් වෙලා
     
    • Haha
    Reactions: Die-hard
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩේ අප්පු නානා
    උඹේ රතු මිරිෂ් කතාව හැර අනික් ඔක්කොම බයිලා බං
    උඹ දැන් මේකේ විහිළුවක් වෙලා
    යේක යේම කියෙන්ඩ යෙපා - අල්ලා සුබානවතාල බයිලා කියෙන්ඩ තහනම් කොරල තමා තීනවා - ඉන්ශාල්ලාහ්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.

    හොද වැඩේ හෙල වෙදකමට ගරහන බටහිර ඩොකාලට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,667
    100,952
    113
    අප්පුවට කාලි අම්ම වැහෙන්න පෙර

    ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.

    අප්පුවට කාලි අම්ම වැහුනට පසු

    කොහෙද මම පැණිය උස්සගෙන ගියෙ ? ඕක අමාරු ලෙඩ්ඩුන්ට දෙන්නත් බෑ කිව්වා - ඉතිං ඒක කොහොමද උස්සගෙන යෑමක් වෙන්නේ ?

    ඉදකින් තුන්කාලයට දිව දෙකයි. සවලක් එහෙම අරගෙන කපන්න පටන්ගනින් වලක් ඉක්කනටම වැලලෙන්න.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පුවට කාලි අම්ම වැහෙන්න පෙර

    අප්පුවට කාලි අම්ම වැහුනට පසු

    ඉදකින් තුන්කාලයට දිව දෙකයි. සවලක් එහෙම අරගෙන කපන්න පටන්ගනින් වලක් ඉක්කනටම වැලලෙන්න.
    පැණියේ වැරැද්දක් නෑ - ඒකනෙ PCR නෙගටිව් වුණේ - නමුත් කපුවා කියනවා වගේ ලයිෆ් ටයිම් ඉමියුනිටි දෙන්නෙ නෑ - දෙන්නත් බෑ - ඕක නොතේරෙන හොර හෙළයා වලිගෙ ගිනි ගත්තු හනුමා වගේ දඟලනවා :D :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කවුද මේ අහිංසක අප්පුව කිතුල් ගහට යැවුවෙ -_-