මාගේ බිරිඳ darazආයතනයෙන් ඇණවුම් කළ book rack එක ලැබෙනතුරු බලා සිටියේ ඒ රැගෙන ආපසු ගෙදරට ගැනීමට මටද සිටිනා ලෙස පවසමිනි ගෙදර බඩු ද ඈත් මෑත් කර ලැබීමට ඉඩක් ද සලසා ගෙන සිටිය ද මෝටර් බයිසිකලයෙන් පැමිණි එම සමාගමේ නියෝජිත මහතෙකු බෑගයකින් රැගෙන ලබා දුන් පොත් රාක්ක යයි මේ
මදැයි බිරිද 1500 ට පොත් රාක්කයක් ගන්න ගියා

u eke uge genige mole genane kiyala tiyenne. ekane u comment ekaka dala tiyenne " "ගෑනු මොළේ හැඳි මිටේ" kiyala. anika oya post eka viral wenna kalin unge list eke un ekka comment dala tibbe, genith comment karala tibbane wechcha de gena.