daraz book rack and සිංහලු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    124002896_713214515955012_4585788991930932531_n.jpg

    124324502_713214552621675_5611343429575903885_n.jpg

    මාගේ බිරිඳ darazආයතනයෙන් ඇණවුම් කළ book rack එක ලැබෙනතුරු බලා සිටියේ ඒ රැගෙන ආපසු ගෙදරට ගැනීමට මටද සිටිනා ලෙස පවසමිනි ගෙදර බඩු ද ඈත් මෑත් කර ලැබීමට ඉඩක් ද සලසා ගෙන සිටිය ද මෝටර් බයිසිකලයෙන් පැමිණි එම සමාගමේ නියෝජිත මහතෙකු බෑගයකින් රැගෙන ලබා දුන් පොත් රාක්ක යයි මේ

    130743977_1535130860011418_714819489435731219_n.jpg

    මදැයි බිරිද 1500 ට පොත් රාක්කයක් ගන්න ගියා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869

    anith dawase birindata online order karaddi english walin thiyana magul kiyawana widiya kiyala diyan. othana ithin Daraz ekewath seller ge wath waradak na. anika kawda ban Rs 1500 book rack denne. gana dakkama eka therum ganna molayak thiyenna epai manussayek unama.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama

    ඊයේ පෙරේදා ඔන්ලයින් බඩු ගන්න පොරක්ද කොහෙද? මෝඩ පකෙක්. වැරැද්ද උගෙනේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Dimensions balala neweida aran tienne
    ithin ban miniature kiyala tiyenne , podi kiyana eka thama , tiga palalath tibba , maath dakka

    විස්තරේ බලන්නේ නැතුව මුගේ ගෑනි තන්හාවට ඕඩර් කරලා තඩි බුක් රැක් එකක් කියලා හිතන් අයියෝ ශල්ලි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    paw ban , thawa podden maath gannawa , passe miniature , tiga palala , anitima mohothe dakka 😂
    විස්තරේ බලන්නේ නැතුව මුගේ ගෑනි තන්හාවට ඕඩර් කරලා තඩි බුක් රැක් එකක් කියලා හිතන් අයියෝ ශල්ලි
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    anith dawase birindata online order karaddi english walin thiyana magul kiyawana widiya kiyala diyan. othana ithin Daraz ekewath seller ge wath waradak na. anika kawda ban Rs 1500 book rack denne. gana dakkama eka therum ganna molayak thiyenna epai manussayek unama.

    කියන්න තිබ්බා මේ මගේ ගෑනි නම් අවුල තියෙන්නේ මේ වෙන එකක් ගේ ගෑනියෙක් :rofl:

    paw ban , thawa podden maath gannawa , passe miniature , tiga palala , anitima mohothe dakka 😂

    හෆ්ෆා මේ ගෑනි විතරක් නේමෙයි තව ටිකෙන් උබත් අහුවෙනවනේ :-D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඊයේ පෙරේදා ඔන්ලයින් බඩු ගන්න පොරක්ද කොහෙද? මෝඩ පකෙක්. වැරැද්ද උගෙනේ.

    uge post eke comment balapan ithin, u daraz ekata benala nehene :lol: u eke uge genige mole genane kiyala tiyenne. ekane u comment ekaka dala tiyenne " "ගෑනු මොළේ හැඳි මිටේ" kiyala. anika oya post eka viral wenna kalin unge list eke un ekka comment dala tibbe, genith comment karala tibbane wechcha de gena.

    passe tamai post eka viral giye,
     
    • Haha
    Reactions: emoji diaries

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    anith dawase birindata online order karaddi english walin thiyana magul kiyawana widiya kiyala diyan. othana ithin Daraz ekewath seller ge wath waradak na. anika kawda ban Rs 1500 book rack denne. gana dakkama eka therum ganna molayak thiyenna epai manussayek unama.

    muu gaanige kiyala gaanige ammage @ththata dhaala kiyanawa athi “mage gaani wandha gaaniyek... koi taram sikiuwat lamai na” kiyala..