කිව්වට කොරන්නේ නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල ප්‍රදේශ කීපයක් හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජන‍‍‍‍‍‍රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත් ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ.

    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

    වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල ප්‍රදේශ කීපයක් හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජන‍‍‍‍‍‍රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත් ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ.
    කඩදාසි ඉවරයි බන් අග මැටියයි උගේ මලයයි මාධ්‍යය ප්‍රකාශ නිකුත් කරල. ඊලග නැව එනකම් ඉවසපන් මයෙ දෙවියො.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,060
    113
    Mother Earth
    ශවේන්ද්‍ර හුත්තෝ ඉක්කන්ට පැක්ස් එකක් ගහපන්. - (පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෙෙරස් ඉන්දියාවෙන් ගත්ත වගේ නෙමෙයි නේද කන්ට්‍රෝල් කරන්‍න ගියහම..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    කඩදාසි ඉවරයි බන් අග මැටියයි උගේ මලයයි මාධ්‍යය ප්‍රකාශ නිකුත් කරල. ඊලග නැව එනකම් ඉවසපන් මයෙ දෙවියො.

    කැසට් වගේ ගැසට් ගහල කඩදාසි නැතුව ඇති :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැමෝටම එලියට ඇවිත් කට ඇරගෙන ඉන්න කියලා හෙලිකොප්ටරයකින් පැණි ඉස්සොත් මොකද ? :unsure:
    මාත්‍රාව හරියට වෑටෙයිද?