මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    @Walter White කෝ උබේ gif එක දාහන් මේකට. 🫢
    War Attack GIF by Warner Bros. Pictures


    kim jong un GIF
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    @dxx මේවටත් මොනවහරි කියපන්කො.88/89 විතරයිනේ උඹලට පෙන්නේ :(
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය සිද්දියෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?

    පාස්කු බොම්බෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?

    මෙ සිද්දි දෙකෙදිම අදාල කන්ඩායම් සමග සමීප සම්බන්දතා පැවැත්වුයෙ කවුද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය සිද්දියෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?

    පාස්කු බොම්බෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?

    මෙ සිද්දි දෙකෙදිම අදාල කන්ඩායම් සමග සමීප සම්බන්දතා පැවැත්වුයෙ කවුද?
    මයිනයි මල්ලියි නේද?