මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බලපල්ලකො කන්නගියහම උන්ට තියෙන විනයක් තොපිට තියෙනවද කියල හැමදාම තොපි දෙපැත්තට බෙදිලා මේකේ මැරෙන්න හදනවා

    ekane bro api hamadama mehema duk windala un okkoma sape inne :lol:
    api mehema maragannakan unta fun
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔය විදියට ඇත්තටම රනිල් හමුදාව පාවල දුන්නනන් දේශද්‍රෝහී චෝදනා වලට අතඅඩන්ගුවට අරන් උපරිම දඩුවන් දීපන්. හැමදාම කිය කිය ඉන්න බටලන්ද මිනී මැරුම් වලටත් උපරිම දඩුවන් දීපන්. අපරාධ කාරයෙක්ට බේරිලා යන්න දෙන්න එපා.

    2004-2014 කාලෙ මහින්ද රනිල්ව හුරතල් කලා මිසක් රනිල්ට කිසි නඩුවක් දැම්මෙ නෑ නෙ.

    මහින්දගේ ගු කුක්කෝ දෙන්නම දැක්කේ නෑ වගේ දුවල නේද.. හම්මෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    රනිල්ගෙ ඇට ලෙව කාපු ලොල්ලෙක් පෝම් වෙලා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    price.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    එනිවේ ඔස්තාර්ල නම් කියන්නේ ඔය බුද්ධි අංශෙ කියල උන් ට්‍රේන් කරන්නේ මැරුම් කන්න උනත් රෙඩිවෙලා ඉන්න මැරුවත් රහස් එලි නොකරන්න. උන් කරන දේවලුත් අහු නොවෙන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීට පස්සේ දාපන් රාජ්‍ය බලය ලබාගැනීම රඩා හරහා කොටින්ට මුදල් දීම සහ 500 ආසන්න ජනතාවකට බොම්බ ගැසීම කියන කතා දෙකත් . මිනිස්සු කාගේ කාගෙත් දේවල් දැනගන්න ඕනේ

    ඔය ඔක්කොම පොන්න ගුපියන්ගෙ වැඩ තමයි, කොටි පුක ලොවල හමුදාව උන්ට පාවල දිල හමුදාවෙ අයව මරද්දි හිනා උන හැත්තක් තමයි ගුපියො කියන්නෙ...
     
    • Like
    Reactions: Don GasCan