Best Software Companies in Sri Lanka

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28

    කොල්ලෝ උඹට කියල තියෙන එක තෙරිලා නෑත්නම් තොප්පිය දාගනින් :LOL::LOL:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කොල්ලෝ උඹට කියල තියෙන එක තෙරිලා නෑත්නම් තොප්පිය දාගනින් :LOL::LOL:

    1608308813537.png

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඇයි බං අපේ රටේ it කිව්වොත් පඩිම මතක් වෙන්නේ

    ඉතින් බන් IT නෙමේ කොහෙ ගියත් අපි පඩිය නෙද බලන්නෙ ?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    ඇයි බං අපේ රටේ it කිව්වොත් පඩිම මතක් වෙන්නේ
    පඩි වැඩිම ෆීල්ඩ් එක නෙ බන් මෙක.
    කවුරුත් අයි ටී වලට එන්නෙ මොකටද ? පඩිය බලාගෙන තමා.
    බලපන් අයි ටී කම්පැණියක ඔෆර් එකක් ආවොත් හො අයි ටී කම්පණි එක ගැන අහලා ත්‍රෙඩ් එකක් වැටුණොත් අනිවා පඩිය ගැන අහනවාමනෙ ?

    සොෆ්ට්වෙයාර් ඉංජෙක්ට රුපියල් තිස් දාහක පඩියක් දීලා අර රජය සේවකයන්ට වගෙ අවුරුද්දට පොඩි ගාණක් පඩි වැඩි වෙනවානම් අපෙ උන් ඔය ෆීල්ඩ් එක තොර ගනිවිද ?
    ගුරු වෘතිය වෙනුවෙන් ප්‍රයිවට් ඩිග්‍රි නැහැ නෙ ?
    ෆිසික්ස් ඩිග්‍රි දෙන ප්‍රයිවට තැන් නැහැ නෙ?

    එත් අයි ටී ඩිග්‍රි දෙන ප්‍රයිවට් තැණ් ඔනි තරම් .
    හෙතුව ඩිමාන්ඩ් එක වැඩි.
    ඒ ඇයි ? පඩි වැඩී .
    පඩිය බලාගෙන තමා ඔය කොයි අයියත් මෙ ෆීල්ඩ් එකට එන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,265
    36,144
    113
    මැදමහනුවර
    1608308813537.png :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ඉතින් බන් IT නෙමේ කොහෙ ගියත් අපි පඩිය නෙද බලන්නෙ ?
    පඩි වැඩිම ෆීල්ඩ් එක නෙ බන් මෙක.
    කවුරුත් අයි ටී වලට එන්නෙ මොකටද ? පඩිය බලාගෙන තමා.
    බලපන් අයි ටී කම්පැණියක ඔෆර් එකක් ආවොත් හො අයි ටී කම්පණි එක ගැන අහලා ත්‍රෙඩ් එකක් වැටුණොත් අනිවා පඩිය ගැන අහනවාමනෙ ?

    සොෆ්ට්වෙයාර් ඉංජෙක්ට රුපියල් තිස් දාහක පඩියක් දීලා අර රජය සේවකයන්ට වගෙ අවුරුද්දට පොඩි ගාණක් පඩි වැඩි වෙනවානම් අපෙ උන් ඔය ෆීල්ඩ් එක තොර ගනිවිද ?
    ගුරු වෘතිය වෙනුවෙන් ප්‍රයිවට් ඩිග්‍රි නැහැ නෙ ?
    ෆිසික්ස් ඩිග්‍රි දෙන ප්‍රයිවට තැන් නැහැ නෙ?

    එත් අයි ටී ඩිග්‍රි දෙන ප්‍රයිවට් තැණ් ඔනි තරම් .
    හෙතුව ඩිමාන්ඩ් එක වැඩි.
    ඒ ඇයි ? පඩි වැඩී .
    පඩිය බලාගෙන තමා ඔය කොයි අයියත් මෙ ෆීල්ඩ් එකට එන්නෙ.
    ඒවුනාට අපේ රටේ කියලා තාම හරිහමන් ප්‍රඩක්ට් එකක් ලෝකෙට ගිහින් නෑනෙ. අයිටී කිව්වම මට නම් මතක් වෙන්නේ ගූගල් ෆේස්බුක් ඇමසොන් වගේ ඒවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    ඒවුනාට අපේ රටේ කියලා තාම හරිහමන් ප්‍රඩක්ට් එකක් ලෝකෙට ගිහින් නෑනෙ. අයිටී කිව්වම මට නම් මතක් වෙන්නේ ගූගල් ෆේස්බුක් ඇමසොන් වගේ ඒවා.
    Google, Amazon, Facebook කියන්නේ ප්‍රොඩක්ට් එකක් නෙවේ ප්‍රොඩක්ට් ගොඩක එකතුවක්. ඒවගේ එකක් කරන්න ගොඩක් සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපේ රටේ එහෙම බිලියන් ගනන් ඉන්වෙස්ට් කරන්නත් බැ. අනික ලංකාවට විතරක් කරනවනම් ටාර්ගට් ඕඩියන්ස් එක අඩුයි (උපරිම මිලියන 20) . ඉතින් ප්‍රොෆිට් අඩුයි. අලුත් ස්ටාර්ටප් එකක් උනත් USA වගේ රටක තියෙන එක වාසි. උන්ට ඉන්වෙස්ට් කරන්න කට්ටිය හොයගන්න ලේසියි.

    ලංකාවේ ගොඩක් කරන්නේ සර්විස්. වෙන රටක උන්ට ඕන විදියට මෙහේ ප්‍රොඩක්ට් හදනවා. CEO, Sales, Product Owner ලා ඉන්නේ පිටරට. Software Engineers, QA, DevOps උන් ලංකාවේ. ඉතින් ලංකාවේ අය හොද ප්‍රොඩක්ට් එකක් හැදුවත් නම යන්නේ පිටරට කම්පැණි නම.

    හැබයි ප්‍රොඩක්ට් හදන කම්පැනිත් තියෙනවා. ඒත් ඒවට Google, Facebook වගේ ලොකු මාර්කට් එකක් නැ. එඋනාට ලංකාවේ උන්ට ලක්ෂ ගනන් ගෙවලා ප්‍රොෆිට් එකක් තියෙන්න තරම් ආදායමක් තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992

    You are probably wasting your time.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ඒවුනාට අපේ රටේ කියලා තාම හරිහමන් ප්‍රඩක්ට් එකක් ලෝකෙට ගිහින් නෑනෙ. අයිටී කිව්වම මට නම් මතක් වෙන්නේ ගූගල් ෆේස්බුක් ඇමසොන් වගේ ඒවා.

    https://creately.com/
    Maybe not in the same scale as Google but 5 million customers worldwide
     
    Last edited: