කාර් එකට full insurance එකක් දාන්න ඕන .මගේ දැන් තියෙන්නේ SLIC . මගේ මේ පාර no claim bonus තියෙනවා . මොකක්ද හොද කියල හිතන්නේ ?
වටිනාකම 12.5 lakhs .වාහනේ 20 years වලට වඩා පැරණි .
LOLC එක අව්ල්ද ?
Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ .
Premium(Rs) Deductible Amount in a Claim (Rs.) Sri lanka Insurance 33000 2000 Co-operative 19000 5000 Fair First 28000 4000 Allianz 21000 5000 Ceylinco 32000 0 Continental 22000 Don’t know MBSL 24000 Don’t know LOLC 20000 1000
Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ . - කවුද ඔයාට කියුවේ ? ඔයා රැවටිලා. ඔය උඩින් දාල තියෙන්නේ compulsary excess එක මිසක් , claim එකෙන් කපන්නේ නැහැ කියන එක නෙමෙයි.
වාහනේ අවුරුදු විස්සට වඩා වැඩි නේද ? ඔය ඔක්කොටම අමතරව age excess කියල එකක් apply වෙනවා . එකත් බලන්න.
