මට මේ කෙනෙකුට කියලා වැඩක් කරවගන්න ඕන, හාමුදුරුවො කීව විදියට එයාව ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන එයා දිහා බලාගෙන මෛත්‍රී වැඩුවා, දවසට පැය ගානෙ සතියක් විතර. තාම කෝල් එකක් මැසෙජ් එකක් නෑ එයාගෙන්, හාමුදුරුවොනම් කීවෙ එකදිගට පැය පහක් කියලා , පැය පහක් කරොත් වශී වෙයිද එයා.
අත්දැකීම් තියෙනවද?
අත්දැකීම් තියෙනවද?


ඇත්ත කියපන් හරියටම භාවනා කලේ වම් අතෙන්ද දකුණු අතෙන්ද
කෙල්ලෙක් සෙට් කරගන්න නෙවෙයි ද ?