වශියක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට මේ කෙනෙකුට කියලා වැඩක් කරවගන්න ඕන, හාමුදුරුවො කීව විදියට එයාව ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන එයා දිහා බලාගෙන මෛත්‍රී වැඩුවා, දවසට පැය ගානෙ සතියක් විතර. තාම කෝල් එකක් මැසෙජ් එකක් නෑ එයාගෙන්, හාමුදුරුවොනම් කීවෙ එකදිගට පැය පහක් කියලා , පැය පහක් කරොත් වශී වෙයිද එයා. :sorry:
    අත්දැකීම් තියෙනවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    එයාව ඉස්සරහ ඉන්නවා කියලා හිතාගෙන එයා දිහා බලාගෙන මෛත්‍රී වැඩුවා, දවසට පැය ගානෙ සතියක් විතර

    :rolleyes: ඇත්ත කියපන් හරියටම භාවනා කලේ වම් අතෙන්ද දකුණු අතෙන්ද
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    na bn karanakota hithanna epa eyawa maa labei ne ema kyl ethakota hambenne na
    ලබාගන්නොන නෑ, මගෙ වැඩටික කරවගන්න තිබුණනම් ඇති , ses නෙවෙයි.
    :rolleyes: ඇත්ත කියපන් හරියටම භාවනා කලේ වම් අතෙන්ද දකුණු අතෙන්ද
    අපෝ උබ
    ඉතින් උබට @scurvy යව හිතෙන් මවාගන්න පුලුවන් උනාද? 🤔🤔🤔

    😆😆😆😆😆😆😆😆😆
    ඌ අදාල නෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,827
    113
    එකමත් එක රටක
    හාමුදුරුවෝ කියලා තියන දේ හරි බන්.. දැන් ඔය කෙල්ල උබට කැමති නැති උනත්, කෙල්ලට කොල්ලෙක් හිටියත් උබට උන් ගැන තරහක් , වෛරයක් එන්නේ නෑ ... උබ මෛත්‍රිය වඩලා ඉන්නේ. ;)
    මම හිතන්නේ හාමුදුරුවන්ට කලින්ම තේරිලා වැඩේ සෙට් වෙන්නේ නෑ කියලා.. උබේ හිත හදන්න තමයි භාවනා කරන්න කියලා තියෙන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක හරියන්නෙ නැහැ. හාමුදුරුවෝ බොරුවක් කියලා තියෙන්නෙ.හරියට බෝට්ටු පදින මනුස්සයෙක්ගෙන්. plane එකක් ride කරන්න ඇහුවා වගේ වැඩක්.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හාමුදුරුවෝ කියලා තියන දේ හරි බන්.. දැන් ඔය කෙල්ල උබට කැමති නැති උනත්, කෙල්ලට කොල්ලෙක් හිටියත් උබට උන් ගැන තරහක් , වෛරයක් එන්නේ නෑ ... උබ මෛත්‍රිය වඩලා ඉන්නේ. ;)
    මම හිතන්නේ හාමුදුරුවන්ට කලින්ම තේරිලා වැඩේ සෙට් වෙන්නේ නෑ කියලා.. උබේ හිත හදන්න තමයි භාවනා කරන්න කියලා තියෙන්නේ.
    සෙට් කරගන්න ඕන නෑ බං ඒ කෙල්ලව,
    තෝ ලග හිටිය නම් තොට මෛත්‍රී කරලා වැඩේ කරගන්නවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ema hithala krth hariyanne na bn saddewwen krnwanm wtrai hiryanne
    Shraddawen thmai kare
    ඕක හරියන්නෙ නැහැ. හාමුදුරුවෝ බොරුවක් කියලා තියෙන්නෙ.හරියට බෝට්ටු පදින මනුස්සයෙක්ගෙන්. plane එකක් ride කරන්න ඇහුවා වගේ වැඩක්.
    Boru kiylda kiynne??
    මොකද්ද සීන් එක ? :lol: කෙල්ලෙක් සෙට් කරගන්න නෙවෙයි ද ?
    Mage studies walata help krgnna bn, oya kellata kiyla pluwan issaranm. Man loku line deela kaagattane, aye shape karagnna oona
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Shraddawen thmai kare

    Boru kiylda kiynne??

    Mage studies walata help krgnna bn, oya kellata kiyla pluwan issaranm. Man loku line deela kaagattane, aye shape karagnna oona
    ඉතින් ඕක ලොකු දෙයක්ද බන්.ගිහින් අහපන්කෝ
     
    • Like
    Reactions: Mohowk