Money heist ලොල්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,919
    24,313
    113
    tracing Geo-location.. ... ...
    kawruhari mehema ekak danakan hitiye mama. godak tv shows, movies kattiya hodai kiyanne rallata neh. kawruhari "patta" kiwama "ado patta thamai" kiyala balana okkomala kiyanawa nathnam kon wena hinda. tfs machan
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    මමත් බැලුවා මටත් ඇල්ලුවේ නැ. සමහර උන් පිස්සුවෙන් වගේ බැලුවේ. මට ඊට වඩා සිරා Breaking Bad, Better call Saul, Ozark එහෙම
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    money heist තනිකර cringy.

    money-heist-memes-season-4.jpeg
     
    • Haha
    Reactions: Garrus and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    kawruhari mehema ekak danakan hitiye mama. godak tv shows, movies kattiya hodai kiyanne rallata neh. kawruhari "patta" kiwama "ado patta thamai" kiyala balana okkomala kiyanawa nathnam kon wena hinda. tfs machan

    ඕකුන් රැල්ලට තමා කියන්නේ

    මමත් බැලුවා මටත් ඇල්ලුවේ නැ. සමහර උන් පිස්සුවෙන් වගේ බැලුවේ. මට ඊට වඩා සිරා Breaking Bad, Better call Saul, Ozark එහෙම

    අම්මො breaking bad ලගින්වත් තියන්න බෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    Money heist කියන එක බැලුවා නිකමට මොන ජෝක් එකක්ද බන් ඒ පට්ට cringy, tryhard breaking bad wannabe 😹😹😹
    හරි කලබලේට හදලා තියෙන්නේ. හොදම වැඩේ ප්‍රොපා දන්නවා වෙන හැමදේම.
     
    • Haha
    Reactions: tupac97

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙතන වෙලා තියෙන්නේ professor ගැන පැහැදිලි ඊර්ෂ්‍යාව.
    ඒවගේ මොළෙන් හිතලා වැඩක් කරන්න බැරි එකාලා තමා මේකට අකමැති. :cautious:

    ඒකේ gay scene තිබුනට ඒවට ඉන්න මිනිස්සුත් පෙනුමෙන් ලස්සනට professional විදියට ඉන්නවා.
    මේ ත්‍රෙඩ් එක දාපු එකා එහෙම gay එකෙක් වුනාට ඒකාට එහෙම ලස්සන පෙනුමක් නෑ,
    වැදගත් විදියට ඉන්න දන්නේ නෑ, එතනත් පැහැදිලි ඊර්ෂ්‍යාව. 🥴

    ඒ ඊර්ෂ්‍යාවෙන් උපන් වෛරය මත තමයි මේ ත්‍රෙඩ් එකේ money heist එකට බනින්නේ කබ්බෝ ටික. 🤭
     
    • Love
    Reactions: el_professor

    Irisiya karannama watina TV Series eka eka nam , mahagedara hondai eeta wada lol

    ubalata lassana tv series monada?

    Breaking bad, Sopranos, the wire, Banshee, thawa godak thiye
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Irisiya karannama watina TV Series eka eka nam , mahagedara hondai eeta wada lol
    කාගේ මහගෙදරය? අපේ මහගෙදර කොහොමත් හොඳයි තමයි.
    ඇත්ත ජීවිතේ මහගෙවල් ප්‍රබන්ධයක් වෙච්චි කතාවක් එක්ක කොහොමද බොල සංසන්දනය කරන්නේ?
    ගේ කාරයන්ගේ මොළේ අහවල් තැනය තියෙන්නෙ? 🥴
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Depend ithin ne .. Fiction set wennatam eka production ekata kiyala wadak an.. ehemanam house of cards wage balapan.... Music + Non liner serioes ekak hatiyata money hiest sarthakai.... Kohoma unath lokey t1 production ekak una eka as far as I knw
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,602
    72,795
    113
    Money heist කියන එක බැලුවා නිකමට මොන ජෝක් එකක්ද බන් ඒ පට්ට cringy, tryhard breaking bad wannabe 😹😹😹
    අඩෝ, මාත් බලන්න ගත්තා, සීසන් 2ක් ඉවරයි. මටත් හිතුනෙ මේක පට්ට ක්‍රින්ජි කියලානෙ. ඇයි බන් මේකට හොඳ reviews තියෙන්නෙ? මුල් සීසන් දෙකේ professor කාරයව අල්ලන්න කොච්චර චාන්ස් තිබ්බද බන්?
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    අඩෝ, මාත් බලන්න ගත්තා, සීසන් 2ක් ඉවරයි. මටත් හිතුනෙ මේක පට්ට ක්‍රින්ජි කියලානෙ. ඇයි බන් මේකට හොඳ reviews තියෙන්නෙ? මුල් සීසන් දෙකේ professor කාරයව අල්ලන්න කොච්චර චාන්ස් තිබ්බද බන්?

    ඔව් බන් මලම අප්පිරියයි ඕක හොඳයි breaking bad වගේ ඒවා නොබලපු උන්ට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,602
    72,795
    113
    ඔව් බන් මලම අප්පිරියයි ඕක හොඳයි breaking bad වගේ ඒවා නොබලපු උන්ට
    අඩෝ උන්ගෙ money printing place එක ගේමක් නැතුව මුන් කඩලා ඊටපස්සෙ දවස් ගනන් ඒකේ ඉන්නවා. අර ගෑනි අන්තිමට උන්ට සපොර්ට් කලාට අල්ලන්නෙ නෑ. ඒ ගෑනිව track කලානම් professor කාරයව ලේසියෙන් අහුවෙනවා. පට්ට plot holes ටිකක් බන් ඒකේ තියෙන්නෙ.
     
    • Sad
    Reactions: tupac97